Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බැරි වී ගිය ඔබේ සිගිති ලෙන්සුව
තවමත් සුරැකිව මා ලගමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය
ඒ කදුලක් සුසුමක් තව එහෙමයි
අවසන් දවසේ අවසන් පැය තුළ
කෙතරම් ලතැවුල් වින්දා දෝ
අපට පුරුදු එ පුංචි කාමරේ කෙතරම් සෙනෙහස තිබුණා දෝ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dheනෙත් අඟින් කඳුළැලි පිරෙද්දී~
සිතට මගේ තව දුක දී..
නැවතත් ඔබ මා තුරුලේ~
නපුරුද ඔබගේ ආදRe..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රාත්‍රිය මනරම්
ඔබ ලඟ හිදින විට නම්
විදින්නට හැකි නම්
ජීවිතය මෙතරම්...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මන්දාරමේ නෙතග විපරම් කලා...
මනමාල පෙම් වාරණේ...
සීත පෙම් මාරැතේ වටලලා හිත මගේ...
ඔබ වෙතම ඒහී වගේ...
තුරැලේ උන් කාලේ ඔබගේ...
සිහි වී අද ඊයේ වාගේ...
මහදේ තවමත් ඇත සෙනෙහේ...
ඔබ මැව්වේ මට පමණකි
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
 
  • Like
Reactions: rcccc

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඈසුවේද කව්රැන් හෝ ඔබෙන්
    හැඩුවේ ඈයිද ප්රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කදුලින් ත.රන් වූ ප්රේමයක්
     
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
    නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
    බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
    කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වටින නිසා සුසුමටත් වඩා
    රැදී ඉන්නම් ආදරෙන් සදා
    සසර පුරා ආදරෙයි කියා
    සැනසෙමි නුබේ උණුසුමෙන් සදා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhuටු මොහොතේ~
    ඉඟිකල ආදරේ..
    මද අඳුරේ~
    හමූවුනු පාළුවේ..
    මාගේ මාගේ වේවා~
    ඔබගේ දෑසේ සේයා..
    ලඳුනේ Cha..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
    ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක මා ලබන රම්බරී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල මිලින වෙලා
    මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා
    ඇත තවමත් අංජලිකා...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kese kiyannada oba ma athahara iwatha giya kiyalaaa
    mage muwin mama lowata kiya atha oba gunawath kiyalaaaaaaaa
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laoවෙලා හිම සීතේ~
    පා නුරා නිල් දෑසේ..
    පෑ සෙනේහෙන්~
    මා මත්වෙලා..
    නිල් ගැBe..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    budu hamuduruwo apith dakinnathi
    banath ahannathi
    e kaleeeeeeeeeeeeee
    niwan dakinnata pin madi wennathi
    ekai thamath sansareeeeeeeee
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැය පහන් කලා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී...
     
    Status
    Not open for further replies.