Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Kaරදිය ගැඹුරේ තුන්යම ගෙවුණේ~
නුඹගේ දෑතට දිරිය වඩන්නයි..
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි~
කිරි කැටි පුතුනේ, කිරි කැTi~
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටික කලක සිටන් මා අමතක වන බව දෑනුනා
අද මට නොදෑනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා
පිපි මලක් කෙලෙස මා වනමෑද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලී යනවා...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම...

සතයක් වත් නැතිව නොමිලේ,
හොදට හිනාවෙන්න...
සල්ලි කියා තම මල්ලි මරාගෙන..
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා..

බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද..
චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා..
පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද..
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද..

වරෙන් යන්න අපිත් එක්ක.....

ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න..
සාක්කු වල මොනරු ගේන්න..
"YES" පහයි "NO" තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න.
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුහුරු නුපුරුදු සීතල හිම රටේ
කෙලෙසකදෝ ඔබ මාව සොයා ආවේ
සිත නිවා ගන්නට ඔබව හමුවී
ඔබෙන් ලැබූ ඒ පිවිතුරු ආදරේ...

 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රෝස කුසුමක් පිපී නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී
 

Jandilsonik

Member
May 13, 2014
1
0
0
Support your quality and workout harder

In the event that you need to build bulk and wish to upgrade your sexual capacities then make utilization of Somatodrol now. This is an astonishing equation that keeps you far from exhaustion and likewise smolder unwanted fat. This is protected, compelling and accordingly might be utilized by anybody. On the off chance that low HGH has been alarming you then make utilization of Somatodrol now. This is the one item that oversees general wellbeing and additionally control that hormone that brings down the levels of HGH in body.

http://somatodrolhelpbrazil.com
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Yaනෙන දිගු ගමනේ~
හෙවනැල්ල වෙන්නම්..
මගෙ හුස්ම දවටා~
නුඹ ළඟ තියන්නම්..
පපුතුරේ ගැඹුරේ රැඳී~
මැවෙනා හැඟෙනා..
හීනේ O..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Haදේ කොතැනක හෝ හිඳී ඔබ~
නිදා නොනිදා මෙන්..
බලා අවසර සොයා කල් දැන~
වෙලා හස රැහැනින්..
පෙළයි මා..මුදා Su..
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ..
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ..
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ..
මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත්..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Thaරුණ ජීවිතේ අපේ විනෝදයෙන්~
ගෙවන්න ඕනේ සතුරු නොවී සාමයෙන්..
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්~
එන්න ප්‍රීතිවන්න සැවොMa..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මඳුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුන ගැහෙන්න
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ..
    යසෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඩුවා..
    පෙර සංසාරේ ඇසුර මතක් වී......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ
    මිලින වුනත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    විජිතය ආදරයේ ඔබමය ලඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ
    මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා ජීවිතේ තනිවී

    සඳු ගිලිලා තරු නිවිලා
    මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා
    ඔබ සතුටේ ඇතැයි සිතා
    කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා

    විජිතය ආදරයේ ඔබමය ලඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ

    දළු දාලා මල් පිපිලා
    ඔබ ලෝකේ හිනැහේවා හැමදා
    හදට ඔබේ දුක ආ දා
    මම එතැනයි පමා නොවෙමි කිසිදා
     
    Status
    Not open for further replies.