Sinduwen Sinduwa

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ගිගිරි ගීත රාවේ මළවී හීසරේ.. //
සබද අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කිවේ...

ගිගිරි ගීත රාවේ මළවී හීසරේ..

අහා හා හා අහා අහා අහා අහා..
ම් හ්ම්.. ම් හ්ම් ම් හ්ම් ම් හ්ම් ම් හ්ම්... //

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ..//
හදේ ශෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ......

ගිගිරි ගීත රාවේ මළවී හීසරේ..//

අහා හා හා අහා අහා අහා අහා..
ම් හ්ම්.. ම් හ්ම් ම් හ්ම් ම් හ්ම් ම් හ්ම්... //

තරිදු තාම නබර වයසේ
රගනු රංග රන් රග මඩලේ... ///
කුමුදු යාය මල් වර මොහොතේ
රොන් ගන්න පෙම්මල් වන පෙතේ.....

ගිගිරි ගීත රාවේ මළවී හීසරේ..//
සබද අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කිවේ...

ගිගිරි ගීත රාවේ මළවී හීසරේ..//
අහා හා හා අහා අහා අහා අහා..
ම් හ්ම්.. ම් හ්ම් ම් හ්ම් ම් හ්ම් ම් හ්ම්... //


මගේ මේක අසම ගිතයක්. එක නිසා ඔක්කොම ටික ලිව්වා හොදේ ... :D :yes: :yes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...

ලිඳේ ඉන්න අනාතයෙක් මටත් +රෙප් දීලා:P
 
  • Like
Reactions: kinkon

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
කෝලම් රටා මැවිච්චා ලෝකේ වටා
හිතේ පැතුම අරන් යමුද ආවඩා කි...
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කුසුමට ලංවී රොන් ගන්නා බමරුන් ඇතට ඉගිල ගියා...
මද සුළගේ ඔහේ සැලෙනා තනි වුන කුසුමකි මා //
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලි‍යූ කවිපද දහක් අතරේ......
    ලි‍යා ගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුංචි කවි‍යක්......
    තවම ලි‍යනව මං........
    :eek:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම මංකී හනුමන්නතා
    වඳුරන්ගේ මහදැන මුත්තා
    දඬු මොණරේ නැගලා
    අහසින් යන්නා
    හොයියා හොයියා හෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිරු බැස ‍යන මේ ‍යාමේ......
    රල පෙරලෙන වෙරල දිගේ.......
    ඔබ අතගෙන හැන්දෑවේ ‍යමුද අපි
    පින්වන්ති‍ය මාගේ........
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගෙඩි සියයක් බිම හෙළුවත්
    අප්පච්චිට එක් ගෙඩියයි…
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ...
    පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලි නොඵන සෙනෙහේ මඟ හමුවෙලා~
    මට ගැයුව ගීතේ ඔහු හා ගයා..
    හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා~
    තාමත් අතීතේ මා නැවතිලා..
     
    • Like
    Reactions: Rex921

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලස්සන අත්තටු මට දෙනවනම්
    ඈතින් ඈතට ඉගිලෙන්න.
    මම ඔබව සොයාගෙන මොහොතින් එනවා
    කැදැල්ල වෙත අරගෙන යන්න
    පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආ මග අයෙත් එන්නට
    අප පෙම බිඳුණු තැනින්
    දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්


    බොළඳ සිහිනයකි මා සිත දකිනා
    සැබෑ ලොවක ඉටු නොවනු ඇති
    ආසයි එනමුදු නැවත දකින්නට
    ඒ සිහිනේ සැරිසරමු අපි...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා..
    සිල් අරන් ඇවිත් සීලවති මකුනෝ මරනවා..
    ධනපාල වුනත් මිනිහා මහා පාරේ හිඟනවා..
    මම අහලා නෑනේ සත්‍යපාල ඇත්ත කි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුලැල් සලා දෙනෙත් පියවිලි
    නැහැවිලා ඔබේ
    ඇයි මිහිරියේ කිව මැන
    කල්පනා ලොවේ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වාරු නැගෙන් සිත වීරිය එන්නට
    අතුරේ යනෙනාවු ගමනේ..
    හීන් සීරුවේ පහළ බසින් පුත
    ගොම්මන් අඳුරයි මඟ එන්නේ..
    _____________________

    මම ආසම සින්දුවක්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වාරු නැගෙන් සිත වීරිය එන්නට
    අතුරේ යනෙනාවු ගමනේ..
    හීන් සීරුවේ පහළ බසින් පුත
    ගොම්මන් අඳුරයි මඟ එන්නේ..
    _____________________

    මම ආසම සින්දුවක්
    :)


    නෙතඟින් බලා රහසක් කොඳුරා කියා
    සිතුමන් පුරා සිතුවම් ඇන් දා..
    හිරිමල් වියේ.. හැඟුමන් පුබුදා
    කුලුඳුල් හදේ.. පැතුමන් මවා
    රහසින් ඇවිත් මට ලංවෙලා
    යහනේ මගේ.. හීන ගත්තා හොරා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලිහිණි ගිරා කැල සිංදු අහන්නට~
    පෙර සේ එනවා කන්ද දිගේ..
    ගම හැර ගිය දා හෙලූ කඳුළු දැක~
    තාමත් සඳ නෑ ගමට මගේ..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ
    සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ මා සො...
     
    Status
    Not open for further replies.