ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ.. දෙපස දිගේ සුදුමල් පිපුනා.....
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරී.. මගේ හදවත ඔබ වෙත බැදුනා......
නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා....ඇගේ පිනට කරල් පැහෙනවා..
ඇඹුල බෙදන කළට මදෙස හොරෙන් බලනවා.....මගේ හිතට රහස් කියනවා....