Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ.. දෙපස දිගේ සුදුමල් පිපුනා.....
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරී.. මගේ හදවත ඔබ වෙත බැදුනා......

නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා....ඇගේ පිනට කරල් පැහෙනවා..
ඇඹුල බෙදන කළට මදෙස හොරෙන් බලනවා.....මගේ හිතට රහස් කියනවා....
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
11.gif
11.gif
PATTA KAVIYA AH

11.gif
11.gif
11.gif
11.gif
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    කවුරුවත් නැති සින්දු නූලේ
    ලෙව්කෙ විතරක් තනිවලා



    නෑ ......නෑ......මේ අපි ඉන්නවලු............:rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස්සාන හීනේ තරු ඇස් වසා
    සංකාව මාහදේ හොල්මන් කරා
    පින්තාරු දෑසේ පෙම ගලපලා
    ඔබ මාගේ හිත එක්ක සෙල්ලම් කලා
    සුලඟ අතේ කෙටි පනිවිඩ එවා
    පෙම් හීන ඇන්දා අහසේ පවා
    සඳ සාවුන් නැති රැයටත් හොරා
    නුඹ ඇවිත් උන්නා සිහිනෙට වෙලා ♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසා යන්නකෝ හද දොර සෙමින්
    මගේ හැඟුම් තව නොරිදමින්
    කොහේ යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමින්
    හද සිහිසුන් කල විරාම කොතරම්
    ජීවන සංග්‍රාමේ
    මේ පුහුදුන් බිම එපා වෙලා
    සංක්‍රාන්තියකි ප්‍රේමේ...

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ තරම් ලඟ ආදරේ..ජීවිතේ කියනා......
    කාලයක් දුර හීනයක්.. කොයිබදෝ සොයනා....
    ආදරේ හැඟෙනා..........♫
     
    • Like
    Reactions: Lewke

    thanujaka

    Well-known member
  • නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොවම එපා වී ලොවම කළකිරී~
    දැවී දැවී හිඳිනා වේලේ..
    ඔබේ දයාබර එකම වදනකින්~
    මගේ ආත්මය සුවපත් වේ..
     
    • Like
    Reactions: rcccc and Lewke

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ......
    මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ......

    :eek:
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුක්අත්තන මලක් වෙලා සුවඳ සොයාගත්තත් මසිතේ
    දුප්පත්කම හරස් වෙලා ඔබව වෙනස් කෙරුවා ළඳුනේ
    හිතවත්කම අහිංසකයි තවමත් මගෙ හදවත පෙර සේ
    මඟ පෙන්වන කෙනෙක් නැතිව සෙනෙහස හඬනවා ජීවිතේ
     
    • Like
    Reactions: thanujaka and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
    ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
    මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
    එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මයි පෙම්වතා මමයි හිතවතා
    ගුරු පාරේ අද ගියාට දෙපැත්තට වෙලා
    සංසාරෙම අපි හිටියා පෙම්වතුන් වෙලා
    මමයි පෙම්වතා මමයි හිතවතා
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තරිඳු නැගෙන ‍යාමේ සිසිල දැනෙන ‍යාමේ
    ඔ‍ය දෑස මතකේ නැගේ......
    කුමට එක් උනාදෝ කෙලෙස වෙන් උනාදෝ
    සැඟවී ගි‍යාදෝ සෙනේ......


    :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
    නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
    නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඈත දින සමනල්වියේ මා සසල කළ යුවතී
    සිත් බැඳි සෙනේ මා සිරකරන මිතුදම් අපේ පැවතී
    ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
    අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බැඳියේ..ළබැඳියේ~
    මා සිතුම් සිර කලා..
    ළබැඳියේ..ළබැඳියේ~
    මා සිතින් පෙම්..
     
    Status
    Not open for further replies.