දෑස් අග පිපී දිලිසෙන කඳුළු කැට වලට නොදැනෙන හීනයක් වගේ ලස්සන ආදරේ සොයා පාරමී පුරා සසරක ඇවිද එන ඔබේ පසු පස සුළඟ සේ වෙලී සනසමි...