Sinduwen Sinduwa

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ
    කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
    වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
    ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ . . .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනි තරුවේ තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරක වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැස රිදෙනවා පාර බලා ඉදලා
    අප ආ පාරෙ ආගිය වාරේ
    මල් ලොව මල් සිදිලා...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ලං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා

    නිල් ගැබේ පායලා පුන් සඳේ රැස් පවා
    සිනා සී අප දිහා බලා උන්නා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
    ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
    නීල නිම්නයේ රතු රෝස මල් පිපී
    අපි වාගේ ආදරෙන් හිනැහේවී ලං වෙවී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසලේ
    ලදුනේ මා දකිනා
    සිහිනේ හද සැලුනා..
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලින්ගනේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
    මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මා ලඟටම තව ළං වෙලා
    හිඳින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ
    නුපුර හෝ ප්‍රියේ...
    පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නිහඬ මාවතේ පාලු නිවහනේ
    අවිහිංසක යුවතී
    නොසිතූ ලෙස මගේ මුළු දිවියම
    ඔබ රුව තුල සඟවා
    එහි සිරගත කරවයි ...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෝනේ මගේ සුදු නෝනේ
    හලි වැඩේනේ මෙමට උනේ
    බස් එක මගදී කැඩුනා
    ඒකයි මම පමා උනේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නීල අහසේ තාරකා සේ~
    ඈ නුවන් දල්වා බලන්නී..
    පේ‍්‍රමයේ මායා දැලින් මා~
    සිත් නුවන් බඳවා ත..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෝනා..නෝනා... නාන්න නම් නාන්න නෝනා.....නෝනා.. නෝනා නෝනා නේන්න නෝනා.....//

    නැනා නානු නාන්නේ.....නෝනා නෝනා නෙන්නේ.....
    නැනා නානු නාන්නේ.නෝනා නෝනා නෙන්නේ.....


    නාල වරෙල්ලකො. මෙකෙ තියෙන්නෙම '' යනු නේද?
     
    Status
    Not open for further replies.