yalu wela tharaha una hitigaman oya aida kiyala thama danne na
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 21, 2014 #9,521 yalu wela tharaha una hitigaman oya aida kiyala thama danne na
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 21, 2014 #9,522 නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ වාලුකා කතරෙන් සත් සමුදුර මතින් ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ . . .
නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ වාලුකා කතරෙන් සත් සමුදුර මතින් ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ . . .
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2014 #9,523 තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,524 වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරක වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2014 #9,525 දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරෙ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා...
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,526 ලං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායලා පුන් සඳේ රැස් පවා සිනා සී අප දිහා බලා උන්නා Reactions: rcccc
ලං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායලා පුන් සඳේ රැස් පවා සිනා සී අප දිහා බලා උන්නා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2014 #9,527 නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්...
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්...
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,528 මීදුමෙන් වැසී කඳුයාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී නීල නිම්නයේ රතු රෝස මල් පිපී අපි වාගේ ආදරෙන් හිනැහේවී ලං වෙවී
මීදුමෙන් වැසී කඳුයාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී නීල නිම්නයේ රතු රෝස මල් පිපී අපි වාගේ ආදරෙන් හිනැහේවී ලං වෙවී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2014 #9,529 විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා..
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා..
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,530 නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලින්ගනේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ ......
නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලින්ගනේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2014 #9,531 ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,532 මා ලඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නුපුර හෝ ප්‍රියේ... පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා
මා ලඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නුපුර හෝ ප්‍රියේ... පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 22, 2014 #9,533 ra tharakawo baluwa ebi kimado nuwan obage kadulin themi eye dawale apage lowe aaaashaaa gagul nahawuna
ra tharakawo baluwa ebi kimado nuwan obage kadulin themi eye dawale apage lowe aaaashaaa gagul nahawuna
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,534 නිහඬ මාවතේ පාලු නිවහනේ අවිහිංසක යුවතී නොසිතූ ලෙස මගේ මුළු දිවියම ඔබ රුව තුල සඟවා එහි සිරගත කරවයි ...
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 32 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Jul 22, 2014 #9,535 යාන්තමට පැරණී අපේ ආදරේ.. කාන්සියට හුරු වූ මගේ ජීවිතේ ආදරය ඉහිරුවා ජීවිතේ හැඩකලා මම මගේ විතරක් නෙමේ දැන්
යාන්තමට පැරණී අපේ ආදරේ.. කාන්සියට හුරු වූ මගේ ජීවිතේ ආදරය ඉහිරුවා ජීවිතේ හැඩකලා මම මගේ විතරක් නෙමේ දැන්
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 22, 2014 #9,536 නෝනේ මගේ සුදු නෝනේ හලි වැඩේනේ මෙමට උනේ බස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 22, 2014 #9,537 නීල අහසේ තාරකා සේ~ ඈ නුවන් දල්වා බලන්නී.. පේ‍්‍රමයේ මායා දැලින් මා~ සිත් නුවන් බඳවා තබ..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 22, 2014 #9,538 බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 22, 2014 #9,539 නෝනා..නෝනා... නාන්න නම් නාන්න නෝනා.....නෝනා.. නෝනා නෝනා නේන්න නෝනා.....// නැනා නානු නාන්නේ.....නෝනා නෝනා නෙන්නේ..... නැනා නානු නාන්නේ.නෝනා නෝනා නෙන්නේ..... නාල වරෙල්ලකො. මෙකෙ තියෙන්නෙම 'න' යනු නේද?
නෝනා..නෝනා... නාන්න නම් නාන්න නෝනා.....නෝනා.. නෝනා නෝනා නේන්න නෝනා.....// නැනා නානු නාන්නේ.....නෝනා නෝනා නෙන්නේ..... නැනා නානු නාන්නේ.නෝනා නෝනා නෙන්නේ..... නාල වරෙල්ලකො. මෙකෙ තියෙන්නෙම 'න' යනු නේද?
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 22, 2014 #9,540 නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ