Ananthayata yana paara dige.... Aya enawa praarthanave... Mal pokuru aran seethala pini vasse..
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 25, 2014 #9,601 Ananthayata yana paara dige.... Aya enawa praarthanave... Mal pokuru aran seethala pini vasse..
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 25, 2014 #9,602 සිහින දූවක ආදරේ පිරුණු උණුසුම් දෑසම හමුවනා තුරා ජීවිතේ පියගැටපෙළ ළඟ විකසිත ආදර ප්‍රාර්ථනා........♫
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 25, 2014 #9,603 නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Jul 25, 2014 #9,604 Lowe samaa eka ma daye Doo daruwan wewa....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 25, 2014 #9,605 වැව්තලේ.. පෑදි දිය මත ඇදී... ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ... මැදියමේ.. තනිකමට දුක් දිදි හදපානේ, වැලපෙන්න බෑ මට තව ඉතින්...
වැව්තලේ.. පෑදි දිය මත ඇදී... ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ... මැදියමේ.. තනිකමට දුක් දිදි හදපානේ, වැලපෙන්න බෑ මට තව ඉතින්...
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,606 නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්... ආදර පවනින් නොසැලුන මා නෙත කළඹනූ නොහැක
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2014 #9,607 KAWLU PIYAN PATH WAHANNA SADALU THALAWE OBA DURAI NETHATA MA SITINA
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,608 නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ඳ ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ඳ කෝල කොමල නංගියේ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද...
නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ඳ ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ඳ කෝල කොමල නංගියේ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 25, 2014 #9,609 දුර යන්න සිතුවාට සැගවී හොරෙන් ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කදුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
දුර යන්න සිතුවාට සැගවී හොරෙන් ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කදුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2014 #9,610 NILWANA LANDIYA WEL IPANALLIYA SUWADA ADARAYEEEE MILINA WIII
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 25, 2014 #9,611 වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,612 ළඳේ මුලාවී ගියානම්.. එපා ඔයාගේ සිනාවන්... මිරිඟුව දැක මුවෙක් වගේ... දිය සොයමින් කතර දිගේ... ගිහින් මොකෝ පරාදවී දැ
ළඳේ මුලාවී ගියානම්.. එපා ඔයාගේ සිනාවන්... මිරිඟුව දැක මුවෙක් වගේ... දිය සොයමින් කතර දිගේ... ගිහින් මොකෝ පරාදවී දැ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Jul 25, 2014 #9,613 දෑස නිලුපුල් තෙමා . . කඳුළු මුතුවැල් සලා . . දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ . . . .
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,614 යන විට පාරෙ උකුල නටන තාලේ ලස්සන කෙසෙ වනම් දෝ යෞවන කාලේ අඟර දඟර පෑවේ ඇස් දෙක වශී නොවේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 25, 2014 #9,615 වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි~ ඔබ එන මඟ මා පවන් සැලී~
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,616 ලඳක් ලඳක් දුටිමි ලඳක්... ලස්සන ලඳක්.. හ හ ලස්සන ලඳක්... සුදට සුදේ සුදු ගවුම ඇඳන්.. හිස් වැස්මත් සුදට සුදයි..
ලඳක් ලඳක් දුටිමි ලඳක්... ලස්සන ලඳක්.. හ හ ලස්සන ලඳක්... සුදට සුදේ සුදු ගවුම ඇඳන්.. හිස් වැස්මත් සුදට සුදයි..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 25, 2014 #9,617 යාන්තමින් ඇස් විහිදාල බලනා හැටී~ යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගතී~
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,618 තරිඳු නැගෙන යාමේ සිසිල ගලන යාමේ ඔය දෑස මතකේ රැඳේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 25, 2014 #9,619 දිනෙක හිරු බැස යන වෙලාවක~ සයුරු වෙරළක හුදෙකලාවෙක.. කල්පනාවේ සිටිය මොහොතක~ මතක් විය සිතුවිලි අතීතෙක..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 25, 2014 #9,620 කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ... මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ.... වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ...
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ... මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ.... වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ...