Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිහින දූවක ආදරේ පිරුණු
    උණුසුම් දෑසම හමුවනා තුරා
    ජීවිතේ පියගැටපෙළ ළඟ
    විකසිත ආදර ප්‍රාර්ථනා........♫
     

    thanujaka

    Well-known member
  • නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
     

    thanujaka

    Well-known member
  • වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ ,
    වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දිදි
    හදපානේ,
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...
    ආදර පවනින් නොසැලුන මා නෙත කළඹනූ නොහැ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ඳ
    ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ඳ
    කෝල කොමල නංගියේ නුඹ අතට ගත්ත මහ බර කන්ද
    අදහන්නට පුළුවන්...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
    වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඳේ මුලාවී ගියානම්..
    එපා ඔයාගේ සිනාවන්...
    මිරිඟුව දැක මුවෙක් වගේ...
    දිය සොයමින් කතර දිගේ...
    ගිහින් මොකෝ පරාදවී දැ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ‍යන විට පාරෙ උකුල නටන තාලේ
    ලස්සන කෙසෙ වනම් දෝ
    යෞවන කාලේ අඟර දඟර පෑවේ
    ඇස් දෙක වශී නොවේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඳක් ලඳක් දුටිමි ලඳක්...
    ලස්සන ලඳක්.. හ හ ලස්සන ලඳක්...
    සුදට සුදේ සුදු ගවුම ඇඳන්.. හිස් වැස්මත් සුදට සුදයි..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යාන්තමින් ඇස් විහිදාල බලනා හැටී~
    යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගතී~
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදෙකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක් විය සිතුවිලි අතීතෙ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    න්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...
    මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ....

    වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ...
     
    Status
    Not open for further replies.