Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න
    උපන් සහසක් හැගුමන් ලියා තැබුවා මං
    ලියා තැබුවා මන් ..........
    හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න
    වසන්තය යලි එනකන් බලන් හිටියා මං
    බලන් හිටියා මන් ..........
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඇවිදින් තුරුලු වෙමින්
    ආවාට නොකියම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නොසැලී නොතැවී බාධක හමුවේ~
    ආ හින්දා ජයගන්න ඇතී..
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි~
    මේ අයුරින් හමුවෙන්න ඇතී..
    සොඳුරු අතීතයේ නිමල පැතු..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
    සිත ළඟ පෙම් සිහින වල හිඳින්නේ ඔබම
    ඇස් දෙක ආයේ ඔබේ ඉතිං හිමි වෙන්නැතිවාට
    කඳුළු මතක අපේ සිහි කර හඬන්නේ තනිව
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොදුන් ගණන් දුර ආවෙද පසුකර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දේදුන්න සේම නීල ආකාසේ....
    පායන්න හීන ලොවට ඔබ මාගේ...
    ආදරේ ගලා හැලේ ජිවිතේ තෙමා නිවා...
    මා ගාව ඉන්න එන්න සංසාරේ... ♫
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රාත්‍රිය උදා වුනා නින්ද ඇයි නො එන්නේ..//

    ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්...
    රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්...

    ඔබ අවුදින් සිවුදිගින් මා මනසේ දැවටෙමින්...
    සිත තැවුල් මවාලයි පුරා රැය නිතින්..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නාඳුනනා ලෙසින් හිඳින්නට
    කවුරුද ඉගැන්නුවේ
    පුද දුන් සෙනෙහස කුළුඳුල් හින්දද
    ඔබ මට එරෙහි වුනේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිමල පෙම් චේතනාවෙන්~
    නිහඬ වූ වේදනාවෙන්..
    අහිංසක මා හෙලන සුසුම්~
    ඔබට පවනක් වේවා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....♫
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනිඳු බැසයයි තරිඳු නැගඑයි~
    එළිය එළියට පා වුණා..
    සුනිල දෑසයි සුමුදු දෑතයි~
    එකට එක්‌වී හා වුණා..
    තරුණ නෙත් ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ජීවිතේ කවියක්..
    ආදරේ..එහි සොඳුරුතම වදනක්..
    කඳුලැලි බිඳක් හසරැලි පොදක්..
    එකට එක්වූ විට දැනෙයි...
    පෙර නොවිදි රසයක්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
    ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා
    හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
    තනිවන්න බෑ මගේ හුස්මත් ඔ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා..
    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස්...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    samawela mata kiyanna
    balanna me dasa diha
    kadulin theth wela nadda kawadawathma
    adanna kadulak dase nadda unanna
    mata kiyanne e hitha wetha pem karannada
    oba hata pem karannada
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලා සඳ එළියේ සඳට හොරා
    ලා තණ නිල්ලේ නිලට හොරා
    ඔබෙ හද පිපි මල ඔබට හොරා
    නෙලා ගතිමි මම මටද හොරා
    ලා සඳ එළියේ සඳට හොරා ♫
     
    Status
    Not open for further replies.