ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න උපන් සහසක් හැගුමන් ලියා තැබුවා මං ලියා තැබුවා මන් .......... හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න වසන්තය යලි එනකන් බලන් හිටියා මං බලන් හිටියා මන් ..........