Sinduwen Sinduwa

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රෑ සඳේ මා සොයා.. - මේ මාවතේ...
    අදින් පසු යලි එපා එන්නට - ඔබෙන් සමුගන්නම්....

    එදා සඳ හිරු හා බැඳී - සැඳෑ තරු අතරේ රැඳී...
    මගේ සුසුමින් දැවීගිය මා - ඇගේ කඳුලින් යලි උප... ♫ ♪
     
    වියකට පද සොයන
    කවිකාර සිත අතර
    හැඩකාර ඔය දෑස
    දඟකාරකම් කරයි
    කවියක් තවත් කුමට
    කවියක්ය නුඹ මෙමට
    ගහ කොළද මඳ නලද
    නුඹ හට කවි බදී
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kimada nawe ai nawe taraha wi
    kawda kiwe boru kiwe mage daya
    pera wuye na yue ada wage
    kimada nawe ai nawwwwwe adaaaa oya
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ලංවී බැඳී ඉන්න මා හා ඔයා
    යොවුන් සිහින ලෝකේ
    යොවුන් සිහින ලෝකේ දිහා ♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගාලු කොටුවෙ ගල් බැම්මෙන් ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරුන්ගලයක හැඩ බලා ඉදින්න
    පාලු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිදන්නට හැකිනම් දෙනෙත් තුල~
    සැබෑවෙන සුභ සිහිනයක් වී..
    ගැයෙන්නට හැකිනම් දොරින් දොර~
    ලොවම පුබුදන ගීතයක් වී..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    විකසිත වත කමලේ..
    නෙත් ඹඹරුන් පැටලේ..
    බැල්මට නෙතු සඟලේ..
    සිතු සිතුවිලි පැටලේ..
    ලඳුනේ මා පතනා..
    සිහිනේ හද සැලු......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලං වෙලා හිම සීතේ~
    පා නුරා නිල් දෑසේ..
    පෑ සෙනේහෙන් මා මත් වෙලා~
    නිල් ගැබේ පායනා..
    පුන් සඳේ රැස් පවා~
    සිනාසී අ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුනි නම්
    හදවතට නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද..මට කියනවාද..
    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මං නැතිදා . . . . .
    මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
    පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජ් මහලක් තනවන්න නෑ මට~
    ඔබේ සෙනෙහසට හිමී..
    හිස් අහසේ ගෑවෙන්න තරමට~
    ගී සෑයක් බඳිමී..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මිහි මඩලේ
    අඳුරු කුසේ දිය උල්පත අම්මා
    අහස් තලෙන් වැලි කතරට
    වහින වැස්ස අම්මා :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ගී කාටදැයි..ඔබ දන්නවා ඇති..
    හිත මගේ පිදු හැටි..සිහිවේ නොනැවති..♫
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තනිව හඩන්නම්
    දුක මා තනිව විදින්නම්
    තනිව සිතන්නම්
    සැමදා තනියෙන් ඉන්නම්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ♫
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වසන්ත‍යේ සිත සැලුනා
    අනන්ත‍යට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ලඟ රැඳුනා
     
    Status
    Not open for further replies.