තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ...
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ...