Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලා තීරයෙන් එහා~
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන්~
පැතුම් බිඟුන්..
අපේම ලෝකයක්..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නාමල් මිටක් සුදු දොතින් අරන්
හිරිමල් උදේ ඈ කොහේදැයි ගියේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන

හීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපු
නොදැක හිටිය දවස් වලට ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන තුරුලු වෙලා දොඩපු
ලස්සන නැති හැටි මල්වල ඉස්සර මං නෙ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ
ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා ඔබ ඔහු සමඟින් ගි...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ම්මානෙ හැඩයි නුඹ සිටියා නම්
වෙල් යාය සරුයි නුඹ දැක්කා නම්
ගල් ලිදේ වතුර නුඹ බොනවා නම්
මගෙ කන්දෙ පැලට කැන්දන් යන්නම්
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    malakl sibinna di yali udura gannanam epa
    obe senehe puda ma rawata yannanam epa
    maha merak tharam oba gana maw prema kalpana
    sada suran rodata musu wenam dane wedana
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දුන් උයනයි ස්නේහයේ ඔබ~
    සඳුන් සිහිලයි ජීවිතේ..
    සොම්නසේ ආනන්දයේ~
    හසරැල් තරංගේ ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    න්මාදනී හැංගුණා
    අනුරාග දෑසින් බලා
    සොඳුරුයි සුපෙම් ලෝචනා
    නෑසෙයි නුඹේ ගායනා
    දෙනුවන් සෙවූ අංගනා
    රාධා මගේ අංජනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා
    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා...

    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැදවෙනා
    සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
    සිත ලඟ රඟනවද ඔයා...

    නෙතගට කඳුල ගෙන දෙනා
    නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
    රගන්න කියන්නට එපා...

    තනිකම සිතට කැඳවනා
    තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ~
    පෙන්වා මඟ නොමඟ නොවැටී යන තාලේ..
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ~
    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    0 ල0 වෙලා සිතින් මා
    ;)

    11934.gif


     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]
    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]


    [FONT=&quot]මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා[/FONT]
    [FONT=&quot]මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා[/FONT]
    [FONT=&quot]මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ[/FONT]
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රැවටුන තරම් ඔබ හින්ද මන්
    කවුරුවත් දන්නේ නෑ තවත් :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
    පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
    ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
    ඒ තනිකම හැරදා...
    තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
     
    Status
    Not open for further replies.