Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ලු මං ආදරේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රෑ පිණි පොදේ සීත මිටියාවතේ~
මේ කේතකී මල් වනේ..
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද~
දුක් දොරකඩින් හෙට දිනේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මඟතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
හුම්මානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමඟ මා අද නැවතී
යලි එය සිහිකරමී...

 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි හිනැහෙනවා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළඟේ

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ
    හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
    දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගැලූ දිය කඳ හැපී බිඳුනා
    තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රඟහල දැන් ඇත අඩ අඳුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෙත නෙතට හොරා
    හද පතුල බලා
    පද බැන්ද සුපෙම් කවියේ
    නද තාල සිඳී පද පේලි බිඳී
    සිත කෑලි කැඩී විසි
     
    Status
    Not open for further replies.