යන්න යන්න යන්න කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා සූරයෙක්



දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණ
හිත හදාගන්න පුළුවන්නම් හදා ගන්න තිබුනා
ඔබ මවා දුන්න ලෝකයෙ මම නිහඩ වෙල උන්නා![]()
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා
නිවාඩුවටත් දැන් මන් සන්කාවෙන් ගමේ යන්නේ
කවුරුත් නෑ පාලුයි දැන් ආයේ මගේ ලොකේ![]()
![]()

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්...
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්ති
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
තුන් යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා පභාතයේ
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ