Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සිත්තම් කරමින් මනසේ ඔබේ රුව~
කවදා හෝ යලි දකින තුරා..
රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඬ~
යලි මගේ සවනත වැකෙන තුරා..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිලම්බරේ සුදු පරවි රෑන් යන~
දිනක් උදාවේවා..
දොරින් දොරට හසරලරැලි තෙරපෙන~
කලක් උදාවේවා..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය
කුළ කුමරිය වී
මoගල මල් නැකතේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
cute_smiley68.gif
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටිකිරී මලී පාසල් යන පොඩි අඩි පාරේ...
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ගෙදර හිටිය රෝස කැකුල රෝසා රෝසා
කොමල අඟර දඟර දාපු රෝසා රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝ...සා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සර වසන තුරු නිවන් දකින තුරු~
පින් කෙත හෙළ රන් දෙරණේ..
යළි උපදින්නට හේතු වාසනා වේවා~
හේතු වාසනා..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
 
  • Like
Reactions: rcccc

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නෙළුම් විලේ කැලුම් පෙරා~
පායන දේදුනු ප්‍රභාතයේ..
ඔබේ සිනා සිලිල ගලා~
එළියයි ලොව සොඳුරේ..
 
  • Like
Reactions: Lewke

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ හිත දැවටෙන්නේ

එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙ...



 
Last edited:
  • Like
Reactions: Lewke
Status
Not open for further replies.