සිත්තම් කරමින් මනසේ ඔබේ රුව~ කවදා හෝ යලි දකින තුරා.. රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඬ~ යලි මගේ සවනත වැකෙන තුරා..