Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
හිම ගිර මට වැලි අහුරකි~
මහ සමුදුර දිය රැල්ලකි..
කටු අකුලෙන් මල් පුබුදමි~
ඔබ සැනසේ නම්..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා..
අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා…
නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා…
 
  • Like
Reactions: DAMER

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ලන් ලන්ව හිටියාට සෙවනැල්ල සේ
    වෙ වෙන්ව ගිය දාට නාදුනන සේ
    පින්වන්ත්යැයි සිතුන
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුමල් යායම පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අදුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැර දා ඈ ගිය ද
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වියෝගී ගැයෙනා හදේ.. ආදර මල් නොමියේ..
    සදා මේ සංසාරේ.. අපේ හමුවීම නොවේ..

    අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑවන්නේ..
    මිලානවූ ආකාසේ අපේ පැතුම් පාවේ..
    මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ..
    ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේ..
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
    සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
    ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
    සැණකෙළියේ සඳ එළියේ දිමුතු
     
    • Like
    Reactions: mottaya

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තනිකලේ... කෙලෙසද මා ඔබෙන් වෙන් කලේ...
    සැඟවුනේ... කොතැනද ඒ නුවන් සැඟවුනේ...

    මසිත හොවා රුදුරු පාළුවේ...
    දුරක මැකී ගියද ඔබ මෙසේ...
    සිතින් ඔබේ ලඟයි මා සදා... ජී..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගදානන්දන මහා කාරුණික - සිරසවන්දන ශීල ගුණෝපිත
    අනූපමේය වූ එවන් නාමයට - නමස්‌කාර වේවා

    අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌ - කේතු මාලාවෝ
    මොහඳුර විනිවිද තිමිර පටල බිඳ - භවාග්‍රයේ විහිදෙන යාමේ
    සවනේ ගෙවා දත් මහා ඥාණයට - නමස්‌කාර වේවා

    මහී තලය මත සදා සරණ බඳු - දයා සමුදාවෝ
    ගලා බසින සඳ නිවා අග්නි කඳ - පුදා ප්‍රණාමය පා මඬලේ
    පාරමී පූරිත විපුල වීර්යට - නමස්‌කාර වේවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වියළි මඟ මහවැලි කාන්තාර පසු කරවා~
    පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා..
    පරව ගිලිහෙන තුරු සියොලඟ කලු සළු පොරවා~
    ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පු..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පුණ්‍යවන්ත පෙම්වතී
    ප්‍රේමවන්ත ජන්මයේ
    ශාන්ත වු ප්‍රසන්න රැයක
    සිල් මුදන්න මාධවී
    පුණ්‍යවන්ත පරම පෙම්වතී...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්...
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟි..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා
    ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා…
     
    • Like
    Reactions: DAMER

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    madu mala lesa >>>>>> mage priyadara
    mihirawiya wetatati
    ona sihi kara kara obata liyana eka
    mata athi eka satutai
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කදුලු බිඳුවක් වගේ නෙතු අගින්
    ඇයිද සමුගන්නේ මේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හා මෙරක් ලෙසට හිතේ උපන් බරට~
    හඬා දොඩා ඵල නොලබන හින්දා..
    උදා ලහිරු විලස එබී හිදිමු ලොවට~
    සිනා මලක් මුව අද්දර රන්ඳා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර දිග සිතනු විනා කෙටි කල් සුවය පතා
    බොඳ කරලන්න එපා මුළු ලොව පතන සිනා
    ජීවිතයේ හොදම දවස අද ගෙවේ
    ලොව දිනන සටන ඔබ ජයගත යුතුම වේ
    හොඳ නරක මෙලෙස වෙන් කරගෙන ජීවිතේ
    ඉදිරියට යන්න බාධක ජය ගෙන ඔබේ

    සග දාලා ඇඳලා පැළඳලා යන මල්ලිලා
    පොෂ් කෙල්ලෝ දැකලා මල් අරගෙන ලංවෙනා
    දුර ඈත දකිනවද හීනෙන්වත් හොරා
    අර ගෙදර ඉන්න මව්පියෝ දුප්පත්...
     
    Status
    Not open for further replies.