Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ස ඉසුරු පිරුණු තැනා - සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරු පිරුණු තැනා - සිරි දෙව්දූ සිටින තැනා

ලඟම ඇතේ දුරක නැතේ...
ලඟම ඇතේ දුරක නැතේ...

අපි යන්නේ ඒ පාරේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුහුම අයදනවා
ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තුරුලේ නිතර සතපා
පැතු ලෝකේ මට ගෙන ආ
හරි ලස්සනයි ඔබ ගේ
ආදරේ මටනම්
දෑත මගෙ පටලා
දුර ඈත යමු දෙදෙනා
මට ඉස්තරම් ඔබගේ
ආදරේ හැමකල්...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
යට තුරුලු පාලුවෙන්~
මීඳුමින් වෙලා ගොසින්..
හදෙහි ඇඳී පින්තාරුව~
බොඳවෙලා ගොසි..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කඳුල ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ කුටියට ඈ එනවා
සිරියහනේ තනි රකි...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සීසීකඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැති වැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ නිමක්...
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සීසීකඩ විසිරුනු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැති වැ
    හුදකලාවෙ තනිවී සිටියම
    සිහින ආකරේක වැටුනා වාගේ නිමක්...


    කවදාද ආයේ එන්නේ..
    හමුවන්න මා ඉතින්..
    දෙනුවන් අයා සිටින්නේ..
    හමුවන්න ඔබේ දසුන්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිලුපුල් යුවලේ~
    රතු තොල් සඟලේ..
    තැවරූ සෙනේ මුසුවී ඇදී~
    මා සිරුරේ..

    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වැටෙනා
    සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමරියේ...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාළුවී දෙවටේ එදා
    කී කතා අසා
    පාළුවී හැඞුවා සදා
    මාරුතේ පවා

    කඳූපාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා…
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවසක්‌ පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්‌සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මීඳුම පිරි හදපානේ~
    පීදුනු මගෙ සිත ආයේ..
    විහිදුණු කෙළිලොල් තාලේ~
    මතකයි තවමත් ඒ බාලේ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලා සඳ එළියේ සඳට හොරා
    ලා තණ නිල්ලේ නිලට හොරා
    ඔබෙ හද පිපි මල ඔබට හොරා
    නෙලා ගතිමි මම මටද හොරා
    ලා සඳ එළියේ සඳට හොරා
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.