රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ~
නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ..
රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑසේ~
කී රහස මාගේ මුළු ජීවිතේම පෑහේ..
නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ..
රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑසේ~
කී රහස මාගේ මුළු ජීවිතේම පෑහේ..
ඈ......තාර කාවී......![]()
