Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ~
නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ..
රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑ‍සේ~
කී රහස මාගේ මුළු ජීවිතේම පෑහේ..
 
  • Like
Reactions: rcccc and Rex921

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ
ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ
හීනයෙන් පවා...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිගු දෑස දුටුවාම....... ඇඬෙනවා තනි ඇහැට......
    උන්නු හැටි මගෙ ගාව...... ඔ‍ය හිතට අමතකද.......
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසේ චායා
    මේ රෑ අහසේ පායා
    මේ රෑම ඈ සිහිවෙලා
    සුසුම් රහසේ වෑහෙනා...
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ අමාවක රැයේ
    පුර හඳක් ඒවී හිත පුරා පිපෙණා
    කිරණ ගලනා නුඹේ ආදරයෙන්
    සිත නිවී සැනහෙනවා...
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් ‍යන්න අපිත් එක්ක......කන්න බොන්න හිනාවෙන්න......
    බ‍යිල නැත්තං hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ පුංචි ලංකා ඔබගේ පුතේ~
    ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ..
    නංවලා ස්නේහේ රට දෑ කෙරේහී~
    රැකගන්න සැමදා ඇගෙ නාමේ පුතු..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු පොදි ඉඟි කරනා
    සඳ කෙමි දිය ගලනා
    හද සිතුවම් මවනා
    රැය පුරා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෑ පුරා පායනා තාරුකා
    පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රොසලිනා... රොසලිනා... රොසලිනා...
    මගේ රොසලිනා...

    අයරින් තරහා උනා
    කැතරින් පැනලා ගියා
    මැගිලින් ඩුබායි ගියා
    මට කවුරුත් නැතිව ගියා
     
    Status
    Not open for further replies.