දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා කල්පයක් කල් වාගේ අපි නිහඩ වෙලා සිටියා...