Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
කල්පයක් කල් වාගේ අපි නිහඩ වෙලා සිටියා...
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    නන් සුරන් බැතියෙන් පිදූ සරු
    පින් බිමක් විය මිහිතලේ..
    රන් සඳක් විලසින් දිලේ එය
    මේ අපේ තුන් සිංහලේ...
     
    • Like
    Reactions: DAMER

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    නා... නානේ නා... නානේ
    නා...
    නානේ නානේ නා...
    වස් දොස් යන්නට ඇසෙන ගී හඬ වහලේ උළු කැට වැටෙ
    නා.......
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුදුරු තුරු වඳුලේ..
    තියුණු කටු අතරේ..
    දිලෙන සියුමැලියේ..
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ..
    රෝස කුසුම මගේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගාට ගාට ඇවිදින්
    ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා
    පෑල දොරින් පැන දුවන්න...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් කඳු හිස ජය ගත් දින~
    දෙව්ලොව දුර ඈතක බව වටහා ගන්නම්..
    විල් දිය ඇහැරෙන කොඳ මල~
    රතු ඇස් ඇති හිරු මඬලින් සඟවා ගන්නම්..
    ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිසිලස දෙන්නම් මා සැමදා~
    පවනක් වී එන හමා..
    සුරකින්නම් සෙනෙහස සැමදා~
    ඔබේ මතකය සිත් පුරා..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ
    ජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ

    උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
    දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ~
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ..
    චකිතයවත් නැතිද නැවතුවේ~
    මතකය කෙලෙසදෝ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දම් පාට හැන්දෑවේ
    ඉර බසින මේ යාමේ
    උනුසුමේ හැන්ගීලා
    පා වෙමුද ආකාසේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසේකාර අරුමැත්ති
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න්වන් මල් දම් සොඳ ගොතා මා අතින්~
    ගෙන නිල් වරලස හැඩ දමා සිමන්..
    මන්මත් කරලා මුදු සිනහ මල්සරින්~
    සැනහෙන්නම් සොඳුර නුඹ ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්...
     
    Status
    Not open for further replies.