Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසන්තය ඇවිදින් මටත් හොරැහින්
සිත් මල් පිපිලා හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

ගිලාන වූ හද සෝ ලතැවුල් පිස
ඔබේම ඇසුරින් සුවපත් වූදා
නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි
ජීවිතයේ නව පැතුම් සොයා
...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
ළගම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ සඳ හිනැහෙන මැදියම් යාමේ
මීවිත බඳුනක මදු රස වැහේ
මා සිත යාකල පෙම් රේඛාවේ
ඒ සිත කාගේදෝ...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
බිම් බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යයා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනැල්ලක් වේ
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ලඟ අම්මේ

උකුලට නාවත් එදා වගේ...
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරු ද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කදුලින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දෙවියන් විසින්...
    දුන් පඩුරක් ලෙසින්...
    ප්‍රියයාණනි...
    ඔබ සුරකිම් බැතින්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැළුම් නුරා මා ඔබෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගිය ද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රුවක් ඇඳෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා
    මොහොතින් එනවා...

    සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
    කිම තොල මීවිත පොඟවන්නේ
    නුරා විරහ ගිනි නිවාදමන්නයි
    සු..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවන විට මා සමගින්
    ඉඟිකර අදි මදි කරමින්
    තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ළඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ
    දෙනෝ දහක් අතගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙකු නෑකම නොකියන වීදි සරන ළඳුනේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පියමැන්නේ ඇයිද මෙසේ
    රිදවාලා ඔබ මසිත් මෙසේ
    දුර ගව්වේ ඈ ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ

    නින්ද නොමැතිව හිඳින විට ඔබ
    කවුළු දොර ළඟ මග බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    රුවැත්තියෙ මා ඔබ සොයා...
     
    Status
    Not open for further replies.