Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කිදුකින්දර රූපේ වශීවෙන~
නිල් ගංතෙර මූණට හමුවන..
වැට අද්දර මල් මිට සුපිපුණ~
සුදු කෙල්ලේ දෙනවද සෙනෙහ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳට සඳ එලියට
මලට මල් පොකුරට
කවියෝ කවි ලීවට
වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත
මේ මිනිසුන්ගේ සිත...
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තත් තත් තාර පැටියා තාත්තා ගෙනා කාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
    සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
    කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
    වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෙතට උලෙළක් විය එදා ඔබ
    කඳුළු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දකින දසුනේ දෙනෙත ඇඳුණේ
    සොඳුරු ඔබ රුව වේ
    පවන ඇසුණේ සවන රැඳුණේ
    ඔබගේ කටහඬ වේ
    ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වන වංකගිරිය අරණේ
    මෙහෙවරට සැදී පැහැදී
    ඔබ යන්න ඉතින් නික්මී
    ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී

    බර අඳිනු බැහැයි නොකියා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා

    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා

    ලඟම ඇතේ දුරක නැතේ
    අපි යන්නේ ඒ පාරේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රාත්‍රිය උදාවුනා
    නින්ද ඇයි නොඑන්නේ//
    රාත්‍රිය උදාවුනා...

    ඔබ හමුවු දා පටන්
    මා හදවත අවදියෙන් //
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිදිබර නෙත්දෙක
    නිදිබර නෙත්දෙක දියෙන් තෙමා
    මිණි කිංකිණි හඬ සවන් යොමා
    ගව කුර හඬ මේ මහ රෑය
    ගව කුර හඬ මේ මහ රෑය කපා දමා
    ගැල පැදවෙයි තව ගමක් යොමා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෑව මල් සිනා ඔබ මට
    මා වශී උනා ඔබ හට
    තාම මා සිතේ රැදී තියේ
    වේදනා ගෙනේ හදවත
    දරා ගන්න බැරි තරමට
    කාරණා පැතුම් අතීත...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පෑව මල් සිනා ඔබ මට
    මා වශී උනා ඔබ හට
    තාම මා සිතේ රැදී තියේ
    වේදනා ගෙනේ හදවත
    දරා ගන්න බැරි තරමට
    කාරණා පැතුම් අතීත...

    තනි තරුවේ.....
    ඔබත් ඔහොම ඔතැන ඉන්න...
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා....
     
    Status
    Not open for further replies.