niwaduwatath man dan sankawen game yanne kawruth na palui dan aye mage loke
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 10, 2015 #10,581 niwaduwatath man dan sankawen game yanne kawruth na palui dan aye mage loke
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 10, 2015 #10,582 කිදුකින්දර රූපේ වශීවෙන~ නිල් ගංතෙර මූණට හමුවන.. වැට අද්දර මල් මිට සුපිපුණ~ සුදු කෙල්ලේ දෙනවද සෙනෙහස..
කිදුකින්දර රූපේ වශීවෙන~ නිල් ගංතෙර මූණට හමුවන.. වැට අද්දර මල් මිට සුපිපුණ~ සුදු කෙල්ලේ දෙනවද සෙනෙහස..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 10, 2015 #10,583 සඳට සඳ එලියට මලට මල් පොකුරට කවියෝ කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත...
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Feb 10, 2015 #10,584 තත් තත් තාර පැටියා තාත්තා ගෙනා කාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Feb 11, 2015 #10,585 EE BEN TANNYSON said: oba dhakumen ma sitha labuwe athi ihalama sathutai melowe Click to expand... Eda ra guwan thotu paledi maa
EE BEN TANNYSON said: oba dhakumen ma sitha labuwe athi ihalama sathutai melowe Click to expand... Eda ra guwan thotu paledi maa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 11, 2015 #10,586 මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 11, 2015 #10,587 නලලට දෙන්න හාදුවක් මට නැද්ද තහනමක්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 11, 2015 #10,588 කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එ...
කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එ...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 11, 2015 #10,589 එක්ටැම් මාළිගේ සොඳුරු සිරකාරියේ නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 11, 2015 #10,590 තරු අරුන්දතී නෙතු පහන්
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 11, 2015 #10,591 නෙතට උලෙළක් විය එදා ඔබ කඳුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 11, 2015 #10,592 දකින දසුනේ දෙනෙත ඇඳුණේ සොඳුරු ඔබ රුව වේ පවන ඇසුණේ සවන රැඳුණේ ඔබගේ කටහඬ වේ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Feb 11, 2015 #10,593 වන වංකගිරිය අරණේ මෙහෙවරට සැදී පැහැදී ඔබ යන්න ඉතින් නික්මී ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී බර අඳිනු බැහැයි නොකියා
වන වංකගිරිය අරණේ මෙහෙවරට සැදී පැහැදී ඔබ යන්න ඉතින් නික්මී ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී බර අඳිනු බැහැයි නොකියා
kinkon Well-known member Aug 5, 2007 115,685 2 115,566 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 11, 2015 #10,594 යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව් දූ සිටින තැනා යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව් දූ සිටින තැනා ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ
යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව් දූ සිටින තැනා යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව් දූ සිටින තැනා ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Feb 11, 2015 #10,595 රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ// රාත්‍රිය උදාවුනා... ඔබ හමුවු දා පටන් මා හදවත අවදියෙන් // Last edited: Feb 11, 2015
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 11, 2015 #10,596 නිදිබර නෙත්දෙක නිදිබර නෙත්දෙක දියෙන් තෙමා මිණි කිංකිණි හඬ සවන් යොමා ගව කුර හඬ මේ මහ රෑය ගව කුර හඬ මේ මහ රෑය කපා දමා ගැල පැදවෙයි තව ගමක් යොමා
නිදිබර නෙත්දෙක නිදිබර නෙත්දෙක දියෙන් තෙමා මිණි කිංකිණි හඬ සවන් යොමා ගව කුර හඬ මේ මහ රෑය ගව කුර හඬ මේ මහ රෑය කපා දමා ගැල පැදවෙයි තව ගමක් යොමා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 12, 2015 #10,597 me mal para dige enna samadara sith mal yaya
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 12, 2015 #10,598 යෙහෙළියක සේ සොයුරියක සේ~ ඔබ කියන අයුරින්.. මා කෙසේ ඔබ දෙස බලන්නද~ පෙ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 12, 2015 #10,599 පෑව මල් සිනා ඔබ මට මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැදී තියේ වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට කාරණා පැතුම් අතීත...
පෑව මල් සිනා ඔබ මට මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැදී තියේ වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට කාරණා පැතුම් අතීත...
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Feb 12, 2015 #10,600 rcccc said: පෑව මල් සිනා ඔබ මට මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැදී තියේ වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට කාරණා පැතුම් අතීත... Click to expand... තනි තරුවේ..... ඔබත් ඔහොම ඔතැන ඉන්න... මමත් මෙහෙම මෙතැන ඉන්නවා....
rcccc said: පෑව මල් සිනා ඔබ මට මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැදී තියේ වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට කාරණා පැතුම් අතීත... Click to expand... තනි තරුවේ..... ඔබත් ඔහොම ඔතැන ඉන්න... මමත් මෙහෙම මෙතැන ඉන්නවා....