wasana wewa wasana weawa. ...sanat nandasiri mamage song1
RANDOM123 Member Apr 24, 2007 275 21 0 Mar 20, 2015 #10,861 wasana wewa wasana weawa. ...sanat nandasiri mamage song1
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 20, 2015 #10,862 wasanthayae sitha saluna ananthayata duka danuna
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 22, 2015 #10,863 නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Mar 22, 2015 #10,864 වසන්තයේ පිබිදෙන මල් පියලි වගේ සිතට නැගෙන සිතවිලි මල් රේනු වගේ දගකාර වැහි පොදක් වගේ අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ
වසන්තයේ පිබිදෙන මල් පියලි වගේ සිතට නැගෙන සිතවිලි මල් රේනු වගේ දගකාර වැහි පොදක් වගේ අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 22, 2015 #10,865 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 23, 2015 #10,866 වසත්කාලය මනරම්~ ඔබ මලක් වෙනවානම්~
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Mar 23, 2015 #10,867 DAMER said: වසත්කාලය මනරම්~ ඔබ මලක් වෙනවානම්~ Click to expand... මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි..... ජීවිතේ දුකයි ගලන්නෙ කඳුළු මල් තමයි.... කඳුළු මල නුඹයි.. දැන් නම් සුවඳ නැති හැඩයි.... අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි..... ලැමට තුරුළු වූ ගෝමර සඳට අත වනයි... මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුළු වෙයි...// බාල බොළඳ නුඹේ සිතට සුවඳ හාදු දෙයි.... හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි.... සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි.... කෝල කොමල රුව නුඹගෙ අතින් අතට යයි... // කාසි කොළ වලට සෙයිලමෙ රැය පහන් කරයි.... හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
DAMER said: වසත්කාලය මනරම්~ ඔබ මලක් වෙනවානම්~ Click to expand... මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි..... ජීවිතේ දුකයි ගලන්නෙ කඳුළු මල් තමයි.... කඳුළු මල නුඹයි.. දැන් නම් සුවඳ නැති හැඩයි.... අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි..... ලැමට තුරුළු වූ ගෝමර සඳට අත වනයි... මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුළු වෙයි...// බාල බොළඳ නුඹේ සිතට සුවඳ හාදු දෙයි.... හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි.... සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි.... කෝල කොමල රුව නුඹගෙ අතින් අතට යයි... // කාසි කොළ වලට සෙයිලමෙ රැය පහන් කරයි.... හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 23, 2015 #10,868 යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 23, 2015 #10,869 නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙකේ නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙකේ
නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙකේ නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙකේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 23, 2015 #10,870 කඳූලක් වැටේවී~ සුසුමක් නැඟේවී.. දෑතින් වසා ආදරේ.. නොසැලෙන් දයාවී~ අහිතක් නොවේවී.. මා නම් සදා ආදරේ..
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 24, 2015 #10,871 රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 24, 2015 #10,872 නමක් සොයමි මගෙ ආදරි අමතන්න ඉඩක් සොයමි ඇගෙ සුදුවත දැක ගන්න හදක් දවන මේ දුක බෑ වාවන්න මඟක් සොයමි ඔබ ළඟට ම වී ඉන්න
නමක් සොයමි මගෙ ආදරි අමතන්න ඉඩක් සොයමි ඇගෙ සුදුවත දැක ගන්න හදක් දවන මේ දුක බෑ වාවන්න මඟක් සොයමි ඔබ ළඟට ම වී ඉන්න
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 27, 2015 #10,873 නෙත ළඟ දඟ කරනා ඔබේ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කලා පෙර සසරේ බැඳි සෙනෙහේ මගේ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි මසිත ඔබ කෙරේ...
නෙත ළඟ දඟ කරනා ඔබේ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කලා පෙර සසරේ බැඳි සෙනෙහේ මගේ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි මසිත ඔබ කෙරේ...
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 27, 2015 #10,874 රත්තරන් මගේ සුරගනක් වාගේ ඇස් වලින් කී දේ ආදරෙයිනේ.... හුරතලේ මුනේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ
රත්තරන් මගේ සුරගනක් වාගේ ඇස් වලින් කී දේ ආදරෙයිනේ.... හුරතලේ මුනේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 28, 2015 #10,875 නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න ආදරයේ සොදුරුම තැන් කතා කරන්න බන්කරයේ ජීවිතයට නිවාඩු දෙන්න තව පොඩ්ඩක් කල් තියනවා...
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න ආදරයේ සොදුරුම තැන් කතා කරන්න බන්කරයේ ජීවිතයට නිවාඩු දෙන්න තව පොඩ්ඩක් කල් තියනවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 28, 2015 #10,876 වැතිරී සීත මීඳුම් පායේ~ හදේ වේදනා.. හඬා වැටේ එදා ඇසූ~ ඔබේ ගීතිකා..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 28, 2015 #10,877 kawruda oba mage kawrunda ma obe
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 28, 2015 #10,878 බලන් මා පුතුනේ පිය සමිඳා එදා ඇසලේ හි පුන් පොහොදා ගිහින් හුඟ කාලෙකට පස්සේ අදයි ඔය එන්නේ මේ පැත්තේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 28, 2015 #10,879 තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 29, 2015 #10,880 දන් දී පින් දී උදම් වී~ දම්සාරෙන් නෑවිලා.. සම්මා සිත් පෑදුවා අම්මා.. කුස්හී දුක් ගී වැයෙද්දී~ හිස්වී ඇවිලී ගිනී.. මං නැත්නම් කෑවේ නෑ අම්මා..
දන් දී පින් දී උදම් වී~ දම්සාරෙන් නෑවිලා.. සම්මා සිත් පෑදුවා අම්මා.. කුස්හී දුක් ගී වැයෙද්දී~ හිස්වී ඇවිලී ගිනී.. මං නැත්නම් කෑවේ නෑ අම්මා..