Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සන්තයේ පිබිදෙන මල් පියලි වගේ
    සිතට නැගෙන සිතවිලි මල් රේනු වගේ
    දගකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ

    හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සත්කාලය මනරම්~
    ඔබ මලක් වෙනවානම්~

    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි.....
    ජීවිතේ දුකයි ගලන්නෙ කඳුළු මල් තමයි....
    කඳුළු මල නුඹයි.. දැන් නම් සුවඳ නැති හැඩයි....
    අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි.....
    ලැමට තුරුළු වූ ගෝමර සඳට අත වනයි...
    මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුළු වෙයි...//
    බාල බොළඳ නුඹේ සිතට සුවඳ හාදු දෙයි....
    හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි....
    සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි....
    කෝල කොමල රුව නුඹගෙ අතින් අතට යයි... //
    කාසි කොළ වලට සෙයිලමෙ රැය පහන් කරයි....
    හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඳූලක් වැටේවී~
    සුසුමක් නැඟේවී..
    දෑතින් වසා ආදරේ..
    නොසැලෙන් දයාවී~
    අහිතක් නොවේවී..
    මා නම් සදා ආදරේ..
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රැවටුන තරම් ඔබ හින්ද මං
    කවුරුත්ම දන්නෙ නෑ තවත්
    කඳුළක තරම් දැණුනා හොඳින්
    සමුගත්ත දා ඔයා මගෙන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නමක් සොයමි මගෙ ආදරි අමතන්න
    ඉඩක් සොයමි ඇගෙ සුදුවත දැක ගන්න
    හදක් දවන මේ දුක බෑ වාවන්න
    මඟක් සොයමි ඔබ ළඟට ම වී ඉන්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත ළඟ දඟ කරනා ඔබේ හසරැලි පැවසූ දේ
    සිත මගෙ අවදි කලා පෙර සසරේ බැඳි සෙනෙහේ
    මගේ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා
    බැඳුනයි මසිත ඔබ කෙරේ...
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රත්තරන් මගේ සුරගනක් වාගේ ඇස් වලින් කී දේ ආදරෙයිනේ....
    හුරතලේ මුනේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
    ආදරයේ සොදුරුම තැන් කතා කරන්න
    බන්කරයේ ජීවිතයට නිවාඩු දෙන්න
    තව පොඩ්ඩක් කල් තියනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන් මා පුතුනේ පිය සමිඳා
    එදා ඇසලේ හි පුන් පොහොදා
    ගිහින් හුඟ කාලෙකට පස්සේ
    අදයි ඔය එන්නේ මේ පැත්තේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න් දී පින් දී උදම් වී~
    දම්සාරෙන් නෑවිලා..
    සම්මා සිත් පෑදුවා අම්මා..
    කුස්හී දුක් ගී වැයෙද්දී~
    හිස්වී ඇවිලී ගිනී..
    මං නැත්නම් කෑවේ නෑ අම්මා..
     
    Status
    Not open for further replies.