Sinduwen Sinduwa

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාලිනී එන්න
    මල් පිපීදැයි බලන්න
    කඳුලක් නැඟි නෙතඟ
    රිදුනත් ඉතින් එන්න
    නිම් හිම් අසා නොගෙන
    මල් මල් සමේ සුවඳ
    සිත් සේ විඳින්න
    නාලිනී එන්න
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න් සුරන් බැතියෙන් පිදූ~
    සරු පින් බිමක් විය මිහිතලේ..
    රන් සඳක් විලසින් දිලේ~
    එය මේ අපේ තුන් සිංහලේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන දෑසක් දුටුව නිසා
    ඇස් තිබෙන තුරා ඔබ ලුහුබැන්දා
    ලස්සන දෑසින් බැලුව නිසා
    මම නොකර කථා ඔබ ලුහුබැන්දා...
     
    • Like
    Reactions: shaminda peiris

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක් විය සිතුවිලි අතීතෙ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
    කුරි මං පෙතේ දඩමං දිගේ ගියා මෙමා
    එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
    නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බස් එකේ දැක්කේ මා හා සිනා පෑවේ
    පුසුඹේ බැරුවා මා ලඟින් වාඩිවුන්නේ
    ජනේලයෙන් අහක බැලුවේ
    මා දෙස හොරෙන් බැලුවේ
    කොටුවට ටිකට් ගත්තේ ඒ ලඟම හදත් ගත්තේ

    හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ
    ට්‍රැෆික් එකේ වෙනස් වේ
    දැනේවී පෙම් සිසිලේ
    ඈ ළඟ සිටින වේලේ
    හෘදේ සාදයක් සේ
    මං ලෝකේ පාරාදීසේ
    මැවේවි හයිලෙවල් පාරේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුදුරු ලෙස කැළඹිලා හැමූ~
    සුළඟ ඔබ වෙයි පහන් නිවූ..
    ලෙවන් කීවත් ලඳේ එසේ~
    ‍සුපුන් සඳ ඔබ තමයි මගේ..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගගන සරන්නට කියා
    සිඳුණු අත්තටු හඬයි
    දිරාපත් කොළ තිබේ
    විඩාපත් මං වගේ...
     
    • Like
    Reactions: DAMER and IsuruP123

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඳ පවනේ රැඳි විලසින්~
    හඬ තාම ඇසේ ඇයගේ..
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ~
    පමණද උරුමය ජීවි..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තල් වැට අයිනේ කඳවුරු දොරටුව
    ගිණියම් අව්වේ බියකරු නිහඬ රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමලු විනිවිද එන මරණය හමුවේ

    වැළපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ
    වැලි මුසු සුළඟයි සියොළඟ දැවටෙන්නේ
    සිනා පොදක් කෙළිකවට බසක් නැති
    සෙවනැල්ලයි මගෙ තනියට ලඟ ඉන්නේ

    වෙඩි පුපුරන හඬ ඈතින් ඇසෙන පැයේ
    හිත ඉගිලී ගොස් ඔබ ලඟ රැදී තියේ
    දෙතැනක අනියත සිතින් සිටින අප
    සුළඟට හෙලනා සුසුමෙනි ලං වන්නේ
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නාඹර ගොයමට රහස් කියාලා
    ළා හිරු හිනැහේ කිරණ හළාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විකසිත පෙම් පොකුරු පියුම්~
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්..
    පතිකුලයට අද මට පිටුපායන~
    මගේ සොඳුරු ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...
    කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
    ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරුවී ඔබ තරම්
    නෙත් කිරනින් මා දවා
    දෑත පැතු ලමැදේ හොවා
    හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැවුවා වු
    ඔබ ආදරයේ දෙව් දු තමා...
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්…
    සඳට තරුව සේ තනිය මකන්නම්…
    නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්…
    මියෙන තුරා ආදරෙයි කියන්නම්…
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං ඇහැව්වා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
    මට හදවත කීවා තව පොඩ්ඩක්
    කල්පනා කළොත් හොදයි කියා
    මම පැත්තකට උනා
    හදවත කී දෙය ගැනම සිතා
    හද පැත්තකින් තබා
    ඔයා ගැනම කල්පනා කළා...
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    මං ඇහැව්වා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
    මට හදවත කීවා තව පොඩ්ඩක්
    කල්පනා කළොත් හොදයි කියා
    මම පැත්තකට උනා
    හදවත කී දෙය ගැනම සිතා
    හද පැත්තකින් තබා
    ඔයා ගැනම කල්පනා කළා...

    thota pissu. paan kaallak kaala nidaa ganin :lol:
     
    Status
    Not open for further replies.