නාලිනී එන්න මල් පිපීදැයි බලන්න කඳුලක් නැඟි නෙතඟ රිදුනත් ඉතින් එන්න නිම් හිම් අසා නොගෙන මල් මල් සමේ සුවඳ සිත් සේ විඳින්න නාලිනී එන්න