Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයි ද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
    සිප ගන්නට පමනක් නම් ඔය දෙතොල් ලන් කලේ
    විදගන්නට මම එන්නම් එන නිවඩුවට වෙනකල්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුලක් නොහෙලූවේ නම්~
    ඔබේ නාමෙන්, කුමට සත්සර රාව නන්වා හිඳිමි ගොළුවී ~
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මන්මත් කරයි
    ඔබ මා හදේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා සිතැඟි ගලපා
    ආදරේ ටජ් මහලක් බැන්දා


    සුවඳ හමනා සුළඟකට මා
    ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිතද හැදුනා දුකද දැනෙනා
    වෙනතකට ජීවිතේ දුන්දා...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දෑසේ චායා මේ රෑ අහසේ පායා
    ඒ රෑම ඈ සිහිවෙලා සුසුම රහසේ වෑහෙනා
    සීතේ ඈ හා ආදර සිහිනේ සිහිවෙලා
    මේ ඈත දේ ඈ කියා අයෙ මා නාඩනා

    පායනා රෑ හී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමැන්නේ~
    ඔබ එක්ක මං මේ ගංඟාවේ පැද යන්නේ..
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ~
    අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනි..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
    බලා හිඳින්නේ ඔබේ
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බැඳුනු සෙනෙහස නොවන නිම් හිම්~
    ඇතද පණ නල සමඟ රැකෙමින්..
    අපේ අත්වැල ලිහී ගිලිහෙන~
    මොහොත එයි කවදාක හෝ..
    යායුතුය ඒ ‍නියත නික්මන~
    සියළු බැමි සිඳිනා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැලවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ
    සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ
    ඔන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ
    නිදිය ගන්න පුතේ මවගෙ තුරුල්ලේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ස්සන අත්තටු මට දෙනවානම්
    ඈතට ඈතට ඉගිලෙන්න
    මම ඔබව සොයාගෙන මොහොතින් එනවා
    කැදෙල්ල වෙත අරගෙන යන්න
    පෙම් කි...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුළු උනන ඔය ඇස් දෙක
    පෙන්න පෙන්න හැමදාකම
    එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
    ලෝකයාට නොපෙනුණාට
    මහ ගින්නක් පත්තු වෙනවා
    ඔබ වෙනුවෙන් සංසාරේම මගේ වස්තුවේ...
     
    • Like
    Reactions: Rukaef

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිද තුඩගේ පැටලී
    අයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද හදේ
    නිතබ සලන සලන
    රූසිරි යුත් නුබෙ වරුනේ
    මල් මදහස...
     
    Status
    Not open for further replies.