ටජ්මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හිස් අහෙස් ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 23, 2015 #11,001 ටජ්මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හිස් අහෙස් ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 23, 2015 #11,002 මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා~ ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කලා~
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Apr 24, 2015 #11,003 DAMER said: මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා~ ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කලා~ Click to expand... ලස්සන ලෝකෙක ඉපදීල නූපන් හෙට ගෑන නොතවීල හද සෑනකෙලියෙ වල්මත් වීල රසෝගයෙ බෑදී එමු රහය් ජීවිතේ
DAMER said: මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා~ ඈ කවුදෝ මා හදේ හැඟුම් වශී කලා~ Click to expand... ලස්සන ලෝකෙක ඉපදීල නූපන් හෙට ගෑන නොතවීල හද සෑනකෙලියෙ වල්මත් වීල රසෝගයෙ බෑදී එමු රහය් ජීවිතේ
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 24, 2015 #11,004 තරු රෑනක් පීර පීරා ඔබෙ නෙත් මන් තේරුවා නෙතු පිය වූ ඒ ඇසිල්ලේ මා පැතුම් පුරා ඔබ ඇවිදින් උන්නා මගෙ සිහිනේ සරසා
තරු රෑනක් පීර පීරා ඔබෙ නෙත් මන් තේරුවා නෙතු පිය වූ ඒ ඇසිල්ලේ මා පැතුම් පුරා ඔබ ඇවිදින් උන්නා මගෙ සිහිනේ සරසා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 24, 2015 #11,005 සුළග වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවති මා ගිනිගෙන දැවෙනා හද තුල සිතිවිලි බෝමා සුළග වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවති මා...
සුළග වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවති මා ගිනිගෙන දැවෙනා හද තුල සිතිවිලි බෝමා සුළග වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවති මා...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 24, 2015 #11,006 මත් මල් සේනා පාවී පාවී දෑසේ දැවටී මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුව සේ මා ලා ඉරේ රන් ගැවීලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා විදි හාදු සුලගේ මුව ගාව ගැවසේ දෙතොලේ ලැගුම් සොය සොයා
මත් මල් සේනා පාවී පාවී දෑසේ දැවටී මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුව සේ මා ලා ඉරේ රන් ගැවීලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා විදි හාදු සුලගේ මුව ගාව ගැවසේ දෙතොලේ ලැගුම් සොය සොයා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 25, 2015 #11,007 යුද බිම ජය නැගු විරු සෙබලෙනී තෙජ බලයෙන් නුබෙ සියො දජ ලෙලේ ලක් මව් ගැබ ඉපදුන විරුවනී රන බිමේ ජය සදා වෙඩි හඩ කී නද කල කිවිදුනී මනුසත් බව රැකි උතුමානෙනී තාරුන්‍ය දන් දුන් සොයුරනී දේශයේ සුව පතා Last edited: Apr 25, 2015
යුද බිම ජය නැගු විරු සෙබලෙනී තෙජ බලයෙන් නුබෙ සියො දජ ලෙලේ ලක් මව් ගැබ ඉපදුන විරුවනී රන බිමේ ජය සදා වෙඩි හඩ කී නද කල කිවිදුනී මනුසත් බව රැකි උතුමානෙනී තාරුන්‍ය දන් දුන් සොයුරනී දේශයේ සුව පතා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 25, 2015 #11,008 තාරුකා පෙළින් එහා~ සේද නිල් ගුවන් තලේ.. ලෝකයයි සුරංඟනා~ මනෝනන්ද පෙම්වන්තයෝ.. එහේ ගිහින් ඉඳින්නෙලූ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 25, 2015 #11,009 ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු ප්‍රිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සතුටකී...
ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු ප්‍රිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සතුටකී...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 26, 2015 #11,010 kimada nawe ada nawe tharahawi kawda kiwe boru kiwe mage suda Reactions: rcccc
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 26, 2015 #11,011 දඟගෙයි දඬුවම්~ සියුමැලි වැඩිනම්~ Last edited: Apr 26, 2015 Reactions: rcccc
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 26, 2015 #11,012 මේ හීන මෙහෙම මෙතරම් රිදවන්නෙ ඇයි ද එතරම් නපුරුයි ද ඔයා ඔතරම් මා පෙම් හිනා නොවෙද සරදම්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 27, 2015 #11,013 මල් මිලාන වසන්තයේ සුවඳක් කොයිදෝ වසන්තියේ ගලා හැලේ පිණි කඳුලූ සඳ මුවා කරන් වැහි වලාකුලූ...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 27, 2015 #11,014 ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසරක වේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 27, 2015 #11,015 වයින් කෙන්ඩියෙන් උතුරනා ආදරේ හරි රහයි සුසුම් සිලෝගි මතුවෙනා ජීවිතේ පෙම්බරයි සුවද වෘන්දයෙන් ඉහිරෙනා ආදරේ කරදරයි කදුලු තෙතමනේ විසිරෙනා ජීවිතේ...
වයින් කෙන්ඩියෙන් උතුරනා ආදරේ හරි රහයි සුසුම් සිලෝගි මතුවෙනා ජීවිතේ පෙම්බරයි සුවද වෘන්දයෙන් ඉහිරෙනා ආදරේ කරදරයි කදුලු තෙතමනේ විසිරෙනා ජීවිතේ...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 27, 2015 #11,016 තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පා වේවා සිත සදක් සේ මේ ජීවිතේ ශෝක කදුලැල් දිවූ සන්තෝසයෙන් තුන් යාමේ සිත පිරේවා තාරුනයේ...
තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පා වේවා සිත සදක් සේ මේ ජීවිතේ ශෝක කදුලැල් දිවූ සන්තෝසයෙන් තුන් යාමේ සිත පිරේවා තාරුනයේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 27, 2015 #11,017 යන්තම් වත් ඔබ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී මගෙ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකී...
යන්තම් වත් ඔබ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී මගෙ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකී...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 27, 2015 #11,018 කදුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරි යහනේ තනි රකින්න Last edited: Apr 27, 2015
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 27, 2015 #11,019 නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ සවන් සැනසේවා රාව පැතිරේවා සැවොම තුටු වේවා වාසනා වේවා...
නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ සවන් සැනසේවා රාව පැතිරේවා සැවොම තුටු වේවා වාසනා වේවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 27, 2015 #11,020 වැසිදාක තුරු යාය පීරා~ අතුරාන පිණි සීත සීරා.. දෑස හමුවේම උතුරාන දුටුවා එදා~ හාද වී රෑ පුරා.. ළමැදේ හුස්මක් පවා~ ආලේ කලා..
වැසිදාක තුරු යාය පීරා~ අතුරාන පිණි සීත සීරා.. දෑස හමුවේම උතුරාන දුටුවා එදා~ හාද වී රෑ පුරා.. ළමැදේ හුස්මක් පවා~ ආලේ කලා..