Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී
කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුනේ

සසර පුරුද්දක් හිතේ තියෙන්නැති
පෙර සංසාරේ පින් කරලා ඇති
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෑසේ ඔය රුව මැවිලා නෑ ලඟ සැනසුම රැදිලා
කාලය හෙමිහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ...
 

roshannr

Member
Sep 18, 2010
75
5
0
40
south korea
දෑසේ ඔය රුව මැවිලා නෑ ලඟ සැනසුම රැදිලා
කාලය හෙමිහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ...
රෑනේ ඉගිලෙන්න ඕනේ..
දෑස පෙනෙනා ඉමේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්

සවනට ලන්වි හිමිහිට කොඳුරා
ඔබේ සුරත මගෙ නළලෙ තියා
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක හිඳිමු කි...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
    නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
    මැණික් වලට දිස්නෙ එන්න ඇසේ කැළුම් දෙන්න
    නාදල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න

    ගලන ගඟට රළ නඟන්න ඔබෙ කඳුලැලි දෙන්න
    ඉරට හඳට එලිය එන්න ඔබෙ හසකැන් දෙන්න
    නීල වලා සළු එලන්න ඔබෙ කෙහෙරැලි දෙන්න
    දේදුන්නට හැඩය එන්න ඔ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ සඳ හිනැහෙන මැදියම් යාමේ
    මීවිත බඳුනක මදු රස වැහේ
    මා සිත යාකල පෙම් රේකාවේ
    ඒ සිත කාගේදෝ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දුක වැඩි නැතේ කදුලැලි පිරේ ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
    කවදාවත් නෑ අපි හමුවන්නේ
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගණ අඳුරේ රළ පතරේ
    ජීවය පරදුවට තබා
    වියත රකින මහ සම්පත්
    නෙළා ගන්න මුහුදු...

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හසක් මල් පිපිලා
    සතුටු සිනා ඒ ලොව පිරිලා
    ඔබෙ අත මට ලැබිලා
    අද අපගේ සිහින සැබෑ වීලා
     
    • Like
    Reactions: DAMER

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රන් කෙන්දෙන් බැඳ ~ අතැඟිලි එක් කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳ ~ සිතුම් වසඟ කල ආදරයයි

    කිරිලිය සේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලා යහනේ සඳ සැතපෙන යාමේ
    ඔබේ සෙනෙහස සිහිවේ
    එන්නට පියවර තැබුවත් මා සිතින්
    ඔබ අන්සතු මලකි
    මම ඔබට තියෙන ආදරේ තරම්
    ඔබ තවම දන්නෙ නෑ රත්තරන්
    දුර ඈත ඈත මෑත දිලෙන තාරුකා තරම්...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මහද ගගන තලේ ~ සොඳුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ~ ළකල තුරු සම්පත
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රහා ද සදු හා මේ සදු හා සොදුරේ
    තරහා ද මා හා ඔබ එහෙනම් අදුරේ
    මීදුම් කුනාටු ආවත් නොසැලී හිදිම්
    විරහා ලසෝ වෙස්ගත් සුසුමන් මැදින්
    දේදුනු පිහාටු පොබයා ආවත් තදින්
    මොනවා කලත් සමනලි ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පාන වගේ පේන හීනේ
    පාට පබළු මාල බැන්දේ
    මාල ගිරවි පාර පැන්නේ
    හීන මාවතේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රු අරුන්දතී නෙතු පහන් නිවා~
    දුර නිසොල්මනේ හිඳිනා..
    මඟ වනස්පතී ලිය ලදැල්ලකින්~
    පිණි පොදක් සෙමෙන් සලනා..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නැවතී බලා සිනාසි
    නොකියා ගියා ඉගිලී
    මැකිලා ඔහේ
    පාවේ ඔබෙ රුව සේයා
    නැති දා ඔබේ සිනාවන්
    හිත පාරවා දවාලයි
    කවදා ඉතින් කොතැනදී
    හමුවේදැයි සිතා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු කැට වැහි වහිනා වස්සානයේ
    ඔය ඇස්වල දිස්නය දැකලා
    මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
    ගැහෙනා හඬ යළි මට දැනුනා

    නිම්නැති පෙම් ගඟුලේ පවනේ වෙලී
    දෝතින් ගෙන හදවත දීලා
    ඔබ පමණක් හඳුනන ඒ හදවත පුරා
    මම ආදරේ කෙරුවා...
     
    Status
    Not open for further replies.