Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තෙමුනු සුදු ගවුමේ
ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිබින්නේ
නාරි රූපා පාන සෝබා වහින වැස්සේ
සැගව සිතුසේ ...
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සුලග සේ පාවී ඈ යලි යාවී
    මා යලි තනි වී පෙර ලෙසේ
    පෙර දිනේ හමු වී රහසින් තනි වී
    කී බස් ගොලු වී අද මෙසේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිංදු කියලා අපි හොයාගත්ත සල්ලි
    අද කුඩුවෙනවා මල්ලි
    පන් මල්ලට දාගත් පොඩි බඩුකෑලි
    ඈයි මිල වෑඩි මුදලාලි
    අපි කන හෑටි ලිපවත් දන්නෑ නංගි
    හිටියට අපි හිට් වි
    සංගිතෙන් අපි හොදටම නසරානි
    මේ කලාවේ...:rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    විසේකර අරුමැත්තී නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී ගමේ පුන්චි හැඩකාරි
    හිතේ සතුට මාගෙ ඔබමයි ඔය මුහුනට ලොබ බැන්දේ
    ගයන ගීය මාගෙ සැමදා ඔයාටමයි මගෙ කෙල්ලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න
    උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
    ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
    වසන්තය යලි එනකල්...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතැවුනු
    එකමඑක දිග පුන්චි කවියක්
    තවම ලියනවා මං තවම ලියනවා මං

    නුබෙ සුවද රැදි පපුව ගැබුරේ
    කියා ගන්නට බැරිව සිරවුනු
    එකම එක දිග පු...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ~
    පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ~
    අපේ ගුරුතුමා යයි තාමත් ..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රිදාට පල්ලියේ දී
    සදුදාට පන්තියේ දී
    අගහරුවාදත් ඔබව
    යලි හමුවෙමී
    බදා භ්‍රහස්පතින්දා
    සිපගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නෑ අපිට
    මගෙ මස්සිනා ඉන්න කල්

    :P:P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලියතඹරා......
    මුදු කුසුමෙකි ඈ......
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම්...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
    නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
    මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
    කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
     
    • Like
    Reactions: rcccc

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සාගර තරංගා~මුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි~මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නීල කදුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
    කුලුදුල් ආදරේ
    තුරුනු මල් වියේ සුවද මල් පිපී ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුද නිදන මහ රෑ~
    නිදමි මහද නිදි නෑ..
    මතක පොතේ කඳුළින් කටු ගෑ~
    කවි කියවෙයි මහ රෑ..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් දුනුකේ මලසේ
    රන් මැණීකේ සැරසේ
    පතිකුලයේ කුමරා
    ඇය කැන්දා යනවා...
     
    • Like
    Reactions: DAMER

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    විසිරුනු මල් පෙති දෝතට ගත් තුණුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යළි මලක් නොවෙයි නැඟණී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් සඳ මඩල බැස ගිහින්
    පිණි කැට වැටෙන වැහි යටින්
    නලලට නලල තියා
    මුහුණට මුහුණ හොවා
    වෙන් වන මොහොතකට කලින්
    වැලපෙමු නොදරුවන් ලෙසි...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සක්මන් කරන මළුව පාළුයි දේවී
    මං විතරයි නුඹ කිසි දිනක නො ඒවි
    ඉක්මන් ගමන් එපා පා පැකිළේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු රෝස මල් යායේ
    මුදු සීත පිනි වෑහේ
    ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
    කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ...

     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හා හා ළඳේ
    මගෙ මන මැඳුරේ ළඳේ
    මගෙ රජ දහනේ ළඳේ
    මගෙ අග බිසව් තොමෝ
     
    Status
    Not open for further replies.