Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තාම තරුණයි රාත්‍රිය මණරම්
ලගා වනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමණයි
අචල ආදරෙන් බැදුන ඔබ කෙරේ...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බිය ද දැනේ දුක ද දැනේ
රුදුරු....
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රෑ පුරා පායනා තාරුකා~
පහන් සේ දිදුලනා..
දෑස පා මා දිහා~
හිනැහුනා බල බලා..
ලං වෙලා ඔබ එදා~
තාරුකා..
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු හිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුනා
නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා

ආදරණීය නේරංජනා
...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නදී ගංගා තරණ‍යේ.....සැරිසරා සැඩ මාරුතේ......
    ඉන්ද්‍රකීල‍යක් සේ......:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
    සුවපත් කල ළබැඳේ
    ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
    පෙර මං කී නිරිඳේ...
     
    • Like
    Reactions: DAMER and Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිගු දෑස දුටුවාම.......හැඬෙනවා තනි ඇහැට......
    උන්නු හැටි මගෙ ගාව......ඔ‍ය හිතට අමතකද......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන..
    මොණර පැටික්කිය වාගේ මයුර තාන තම්දෙන..
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන..
    මහරගමදි හම්වුනේ මේ උඩැක්කි කොලම..

    :rofl::rofl:
     
    • Like
    Reactions: rcccc

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සාගර තරංගා
    සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ ආදරේ...

     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙළා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා හිරු පායලා
    පිපී මල් යායක් නෑවිලා
    සෝ තැවුල් නිවනා හදවතේ

    ආදරේ උතුරා
    උදාවෙලා උදා ඉරේ රිදී සිනා
    නෙතකින් නෙතකට වෑහි...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
    කඳුලකට අත වනන හදවත කොනින්..
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල මිලින වෙලා
    මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා
    ඇත තවමත් අංජලිකා

    සඳ නැතද රැයේ
    නිල් සළුපිලියෙන්
    සුරඟනක වෙසින්
    ඔබ තමත් හිනැහෙනවා

    අංජලිකා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ
    ඔබට ලියන්නට කියා ප්‍රියේ
    ඒ හැම ලියැවෙන කවියක් ගානේ
    ඔබ ගැන ලියන්න මං ඉන්නේ..
     
    Status
    Not open for further replies.