Sinduwen Sinduwa

Status
Not open for further replies.

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    නෑයෙක් නැකම නොකියන
    වීදි සරන ලඳුනේ...ලඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියමංවන
    ‍ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාමල් ආයේ පිපුණාවේ
    නෑ මං ආයේ විමසන්නේ

    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා...
     
    • Like
    Reactions: darshana3g

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙඳිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුව
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විදුලි මිණි පහන් දැවී~
    බොලඳ ගී සිනා රැලී..
    නිලංකාර අඳුරේ සිරවී~
    සැඳෑ සාදයේ..
    කුරා කුහුඹු මිනිසා වෙමි~
    මා ඔබේ මන්දිරේ..
     
    • Like
    Reactions: kinkon

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රුදුරු තුරු වදුලේ
    තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තාරුකා පෙළින් එහා~
    සේද නිල් ගුවන් තලේ..
    ලෝකයයි සුරංඟනා~
    මනෝ නන්ද පෙම්වන්තයෝ..
    එහේ ගිහින් ඉඳින්නෙලූ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,048
    113
    Around the world
    අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...
    මේ සසර දනව්වේ
    අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...
     
    • Like
    Reactions: rcccc

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නීල බිඟු කැල - තාම රස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු - තඹර පහසින්
    මෝහනය වීලා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලංකාව මේ මං මේ රටේ
    ගන්න්කර බාරොන් මම ත්‍රිකුණාමලේ
    මං ආවේ මේ දෙන්නයි බැටේ
    නුබේ දුව නෝනේ උස්සනව හෙට උදේ

    ලංකාව
    මේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
    පැහිල ඉදිල බිමට වැටිල බරවෙලා අතූ :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු කැට වැහි වහිනා වස්සානයේ
    ඔය ඇස්වල දිස්නය දැකලා
    මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
    ගැහෙනා හඬ යළි මට දැ...
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    දමි පාටින් ලා සද බැස යනවා ....
    ආකාසේ රන්වල් පාටයි .....
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි ....
    නොදොඩා ඉන්නේ ඇයි ........
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,048
    113
    Around the world
    තනි වි සිට්න්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කිව්වත් නැ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොවක් ඔබයි ඇති කලේ
     
    Status
    Not open for further replies.