Sinduwen Sinduwa

Status
Not open for further replies.

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    තනි වි සිට්න්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කිව්වත් නැ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොවක් ඔබයි ඇති කලේ

    කොහේද යකෝ අන්තිමට තියෙන සින්දුවෙි අගට ත තියෙන්නේ ????

    :shocked::shocked::shocked::shocked:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන ඔබ දුටු දා~
    සත්තයි සිත බැඳුනා..
    හොරැහින් මදෙස බලා~
    මොන මොනවද කීවා..
    කවුරු උනත් ඔබ හිතවතියේ~
    මට ආදරේ හිතුනා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරිඳු නැගෙන යාමේ
    සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැගේ
    කුමට එක් උනාදෝ
    කෙලෙස වෙන් උනාදෝ
    සැඟවී ගියාදෝ සෙ…
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දෙවියනි ඔබත් මෙසේනම්
    මම කාට මේ දුක පවසම්දෝ
    ඇය මට දුන් මේ කඳුළැල්
    ඔබ ඇයිද තව නොදන්නේ...
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියඇල්
    මම ආස කරන මැණික් කැටේ නිල්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
    ඕ.... රංගනි මා නිසාද ඔය නටන්නේ
    :lol::lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෙතු සැලුණා කඳුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    මගතොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol::lol:
    රහසින් මට රහසින්
    ලංවී කියූ කතා
    දෑසින් නුඹෙ දෑසින්
    මුළු ලොවම දීස් වුනා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්තකම් කියූ
    රන් රුවැත්තියේ හිනැහිලා
    කොයි වසන් උනේ
    පාළු අම්බරේ සරා ප්‍රේම ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ
    තටු සලා කොයි ඉගි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුම් නාදේ රෑනින් රෑනේ මීමැස්සන් රෑනක් සේ
    ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ....
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුළඟේ පාවී ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පතුම්...
     
    • Like
    Reactions: Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
    හිතුවක්කාරේට සිතනම් ඈතට කොහේදෝ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ලංවෙනවා
    මතක නැතිකර ගන්න සිතුවිට
    සිතේ රජ වෙනවා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකේ ඉදලා ආව කෙල්ලේ... සුරූපි කෙල්ලේ
    වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ සුරූපි.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිංවන්තියේ ‍මාගේ ප්‍රේම කතාවේ
    ඇයි දෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිතයට කෝල කතා
    රූප ශ්‍රියා මා සිත උමතු කලා
    ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
    ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
    කිසිදා දාලා නොයම්
    ...
     
    Status
    Not open for further replies.