නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ...
"ගේ" වලින්ම ඕන නෑ. "ග" වලින් එන ඕන එකක් පුලුවන් (ග,ගා,ගැ,ගි...)"ගේ" නෑ මචන්... "ගෙ" වලින් දාන්නම්..
ගෙදර හිටිය රෝස කැකුල රෝසා....
onchili chili chilal male ya
walal digata nelli kale ya
onchili chili chilal male ya
walal digata nelli kale ya