Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ...
 

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
    මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
    නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
    වැටකඩළු සීමා මායිම් බොහෝමයි
    හමුවන්නවත් නෑ නිදහසේ
    නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
    මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ...

    "ගේ" නෑ මචන්... "ගෙ" වලින් දාන්නම්..

    ගෙදර හිටිය රෝස කැකුල රෝසා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    "ගේ" නෑ මචන්... "ගෙ" වලින් දාන්නම්..

    ගෙදර හිටිය රෝස කැකුල රෝසා....
    "ගේ" වලින්ම ඕන නෑ. "ග" වලින් එන ඕන එකක් පුලුවන් (ග,ගා,ගැ,ගි...)

    [FONT=&quot]සඳවතියේ පායන්න තුරුලේ ඔයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පෙම්බරියේ රඟදෙන්න මගෙ පෙම නිසා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට ළංවීලා තව හිනැහීලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හද ගෙනියන්නේ කොහෙදෝ ඔ[FONT=&quot]...[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    onchili chili chilal male ya
    walal digata nelli kale ya
    onchili chili chilal male ya
    walal digata nelli kale ya
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
    මට පාර පෙන් වු තරු නෙත් ඔබේ
    රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ආදරෙයි සැමදා මා..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    malak sibinan di yali udura gannanam epa
    obe sinaha puda ma rawata yannanam epa
    maha merak tharam oba gana thanu prema kalpana
    sada sulan rodata musuwenam danei wedana
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහි දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මා වෙත යාවීලා
    ආදරේ මල් වරුසා ඇද හැ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හීනයක්ද මේ නිල් මැණික් දෑස ලංවෙලා
    නැ ඉතිං අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා
    සාගරේ දනී........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුපුරුදු ඔබ දු‍ටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති

    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ...
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ

    මෙලෙස තනි වෙලා
    ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කඳුළු පිස දමා
    ඔය මුහුණ පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ
    ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුණේ
    සීතලට අපි.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාජ මාලිගේ පරවියා වගේ
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
    ඉපදුනාට පස්සේ තාම මං හඬල නෑ
    හැඬුවත් මට කිසිම දිනක කඳුළු එ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ
    යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගලනා නිල් නදියේ සිරියයි නුඹ මා කුමරී
    හමනා මද සුළගේ දැනුනේ නුඹේ සුවදයි සොඳුරේ
    දකිනා හැම සිහිනේ නුඹ පමණයි මා දු.....
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දුර ඈත වුවද දකිනා
    ළඟ පාත නොවෙද සිටිනා
    ඇලපාත මුදලි මං
    මදහාස
     
    Last edited:
    Status
    Not open for further replies.