Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුළඟට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වා...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
වන වංකගිරිය අරණේ
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමි
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමනයි
    නෑ යන්නේ හැරදා කිසිදා
    තරු මිලින වෙලා
    සදු නෑ අද මගෙ ලෝකේ
    බොදවී පැතුමන් මා හඩවා
    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    ස.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ බැස ගිය තැන නෑ
    හිරු බැස ගිය තැන නෑ
    රළ බැස ගිය තැන නෑ
    මහ සයුරේ
    හිනැහුනු දවසක් නෑ
    සැනසුනු දවසක් නෑ
    නැලවනු දවසක් නෑ
    මාගේ ලොවේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මින්දද හී සර වැදී සැලෙන හද
    නංවන දුක් ගී ඔබට ඇසෙනවද
    චන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන්සඳ

    තුරඟකු පිට නැඟි නීල වළාකුළු
    ගුවන් ගැබෙන් ඔඹ ඇදෙන වෙලේ
    පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
    කුසුම් සිනා කැන් හද පුරවාගෙන

    මෙතුවක් කල් මුව මඬල වසා සිටි
    අන්ධකාර සළුපටින් මුදා
    නෙත්මිණි පහනින් පහන් කරනු මැන
    අනාගතේ මංපෙත පාදා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑත විහිදා ආදරෙන්
    සිප ගන්න මුළු ලෝකෙම
    සිනහ නංවා මුව අගින්
    සනසන්න දැවෙනා සිත...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලොවේ... කියලා ඉවරවෙලා කොහොමද මි... කියලා පටන්ගත්තේ:confused::rolleyes:

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සො........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ

    සැනෙකින් ආවත් සිහිනයක් සේ
    මා හිත් මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රෑ දවාලේ
    ඉන්නවානම් සොඳුරේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රැට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දොතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ ඉ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇදි පෙම් සිතුවිලි
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හීන මල් මාවතේ
    පාවෙලා ආවා
    මාගේ වෙමි ප්‍රේමියේ
    හීනයක් සැමදා
    ජීවිතේ මා සැමදා
    ඔබ ලගින්මයි
    මා පාවෙලා මා පියඹලා
    මා හි........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හද සැලුනා නෙතු හැඬුනා
    ඔබ ගැන දැන ගත් විට
    මා සිතුවිලි හැඬුවා
    ආදරෙ දෙම්දෝ
    ඔහු මෙන් යලි හඬවම් දෝ
    වැටහෙන්නෑ
    ලඳේ වැටහෙන්නෑ
    වැටහෙන්නෑ
    මා හට තේරෙන්නෑ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මං කැමතිම සිංදුවක් :) වැටහෙන්නෑ:D

    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්......
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නලලතා තබා
    නික්මුණදා හිස සිඹ මා ලතැවෙමි
    රෑ තුන්යමේ සුහදිනියේ
    මින්.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිමේශ‍යක් දෙන්න නුඹෙ හද ගැඹුරේ
    ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන
    හීතලම හීතල හදවත උණුහුම් කරන්න
    අඳුරු බීරුම ඈතට පලවා හරින්න
    සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙ‍යි
    ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ආකාස ගඟේ වළාවේ වේලි
    සීමාව සොයා සිසාරේ ඇදී
    එමි ආදරී සිත සාදමී.......
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    උන්මාදනීය රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    උන්මාදනීය රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
    මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

    wandanawa karanawa yanna ape wandanawa
    mata hari palui lamayoo
     
    Status
    Not open for further replies.