Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙත..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තත් තත් තත් තාර පැටිය තාත්තා ගෙනා තාර පැටිය
    පුතා මගේ තාර :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අද මෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
    හෙන යමි ඔබේ ආදරේ ආදරේ...........
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රුදුරු තුරු වදුලේ
    තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ගග තවම තරුණයි
    ජල තරග හිනැහෙයි
    ගන් දැල් වල අපි කී කතා
    ගග රැලි පවා මුමුණයි...
     
    • Like
    Reactions: rcccc

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යදමින් බැඳ විලංගුලා
    මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා
    දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම
    දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය
    නීතිය හා විනිසුරන්.....:baffled::frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
    කෝල නීල වදනා සවන පිනනා
    මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිව...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වාසනා වේවා
    වාසනා වේවා
    පින්බර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැකතේ
    පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
    දීගෙ...........
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගගන සරන්නට කියා
    සිඳුනු අත්තටු හඬයි
    දිරාපත් කොල තිබේ
    විඩාපත් මං වගේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගැයූ ගී අතීතේ
    පාවී පාවී පාවී ගියාවේ
    මේ නව ලොවේහී
    නව ගී රස ගලාවී
    හද ගැස්මේ රිද්මය සොයාලා...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    lassana rosa malak mata lassana na
    lassana samanalaya mata lassana na
    lassana kisima deyak mata lassana na
    adarawanthiye oba wage na
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ සිතට පැමිණි දා සිට
    නෙතු දකිනු රිසී ඒ රුව
    සිත තවම බලා හිදී
    නුඹ අදත් පැමිණ නැතු...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කඳුලැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ
    හමුවේවි..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැහිබර අහසට අඳුර ගලා
    පුරහඳ හෙමිහට අවදි කලා
    වළාපෙළින් සැදි යහන පුරා
    තරු කැට එකිනෙක පෙම් බැන්දා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෑස තෙමිලා
    හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා
    සිතැඟි ගලපා
    ආදරේ ටජ් මහලක් බැන්..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල කඳු ගැටේ ගේන නිදහසේ
    මතින් මත් වුනා කුළුඳුල් ආදරේ
    තුරුණු මල් වියේ සුවඳ මල් පිපී
    ලොවට දෙයි සුවේ ලස්සන ජී...
     
    Status
    Not open for further replies.