Oruwe negala kisi bayak naa hithe Muhude gewila yai ape jeewithe.....
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,601 Oruwe negala kisi bayak naa hithe Muhude gewila yai ape jeewithe.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,602 තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙත..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 4, 2015 #11,603 තත් තත් තත් තාර පැටිය තාත්තා ගෙනා තාර පැටිය පුතා මගේ තාර
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,604 රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා අද මෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා හෙන යමි ඔබේ ආදරේ ආදරේ........... Last edited: Sep 4, 2015
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා අද මෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා හෙන යමි ඔබේ ආදරේ ආදරේ...........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,605 රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ...
darshanaprasad Member Nov 4, 2007 464 46 0 44 Warakapola Sep 4, 2015 #11,606 ගග තවම තරුණයි ජල තරග හිනැහෙයි ගන් දැල් වල අපි කී කතා ගග රැලි පවා මුමුණයි... Reactions: rcccc
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,607 යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්.....
යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්.....
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Sep 4, 2015 #11,608 නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යාමේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
kinkon Well-known member Aug 5, 2007 115,673 2 115,558 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 4, 2015 #11,609 තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2015 #11,610 jiwithya miwathaye pem rasa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,611 සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිව...
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිව...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,612 වාසනා වේවා වාසනා වේවා පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙ........... Last edited: Sep 4, 2015
වාසනා වේවා වාසනා වේවා පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙ...........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,613 ගගන සරන්නට කියා සිඳුනු අත්තටු හඬයි දිරාපත් කොල තිබේ විඩාපත් මං වගේ...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,614 ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ මේ නව ලොවේහී නව ගී රස ගලාවී හද ගැස්මේ රිද්මය සොයාලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2015 #11,615 lassana rosa malak mata lassana na lassana samanalaya mata lassana na lassana kisima deyak mata lassana na adarawanthiye oba wage na
lassana rosa malak mata lassana na lassana samanalaya mata lassana na lassana kisima deyak mata lassana na adarawanthiye oba wage na
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,616 නුඹ සිතට පැමිණි දා සිට නෙතු දකිනු රිසී ඒ රුව සිත තවම බලා හිදී නුඹ අදත් පැමිණ නැතු...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,617 තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ හමුවේවි..........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,618 වැහිබර අහසට අඳුර ගලා පුරහඳ හෙමිහට අවදි කලා වළාපෙළින් සැදි යහන පුරා තරු කැට එකිනෙක පෙම් බැන්දා...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,619 දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා ඔබම පතලා සිතැඟි ගලපා ආදරේ ටජ් මහලක් බැන්..........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,620 නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා කුළුඳුල් ආදරේ තුරුණු මල් වියේ සුවඳ මල් පිපී ලොවට දෙයි සුවේ ලස්සන ජී...
නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා කුළුඳුල් ආදරේ තුරුණු මල් වියේ සුවඳ මල් පිපී ලොවට දෙයි සුවේ ලස්සන ජී...