Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලියතඹරා මල ඔබද ලඳේ
මා වසඟයක් කෙරූ
මදු බඳුනින් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලන් ලන්වෙලා සිතින් මා....
    හොර රහසෙ ගොළුවෙලා....
    දැන දැනත් අහිමි බැව්..,
    මා පෙම් කලා...
    මේ පාළු ගිම්හානේ...,
    තනිකමයි මගෙ උරුමේ....
    වෙන් වෙන්න බෑ මට...,
    පෙම් කල නිසා........
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඳ හොරෙන් හොරෙන්~
    හොරෙන් බලා..
    වලා රොදක සැඟවිලා~
    අපේ මියුරු පෙම් කතා..
    අසා සිටිනවා..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන අඹ ගසක් සොයාලා
    ලස්සන කූඩුවක් සදාලා
    ලස්සන කිරිල්ලී මෙ මාගේ
    ආවේ එක්ක යන්න ම...



    wandanawa karanawa yanna ape wandanawa mata hari palui Kelle ( mod karala kiwwe )
    මොඩ් කරපුවා බෑ හරියට කියපන්:eek:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගේ නිවසම තමයි
    සියළු සතුන් මගේ තමයි
    දොස්තර හොඳ හිත මම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහිවෙන්නේ
    ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
    අපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
    ඔබගේ ආදරේ මැවිලා අද ආ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංඟා~
    තුරුලු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා..
    පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා~
    නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී.
    ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුවරඳ සුවඳ ගෙනා සමණලුනේ
    කියන්න හෙමිහිට
    කොයියම් ඉසව්වෙන්ද මුණ ගැසුනේ
    මා හැරගිය ඇය
    මට තව කියන්න එක සැරයක් ඈ හ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුවරඳ සුවඳ ගෙනා සමණලුනේ
    කියන්න හෙමිහිට
    කොයියම් ඉසව්වෙන්ද මුණ ගැසුනේ
    මා හැරගිය ඇය
    මට තව කියන්න එක සැරයක් ඈ හ...
    හරි අකුරෙන් පටන්ගනින් :angry::P

    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
     
    Status
    Not open for further replies.