Sinduwen Sinduwa

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නේ රෑ විතරද
    විහඟුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද
    මට නුඹ විතරක් උනාට
    නුඹට ඉන්නේ මං විතරද.........

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්නවනේ මම එන්නේ නුඹ දකින්න කියලා
    නොදන්නවා වගේ යන්නේ නුඹයි අහක බලලා
    හදේ පිපුණු ආදර මල් සුවඳ නුඹට දීලා
    බලා ඉන්නේ නුඹේ ආදරේ මගෙම වෙයිද කි...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කෙතේ ගොයම් ලතාවටයි සැලී ලෙලෙන්නේ
    …එසේ ඔයා ගමන් කරන්නේ
    …විදුලි කොටන ලෙස නෙත්සර හෙලන්නේ
    …මගේ හද සලිතව යන්නේ
    …
    …ඔයා මගේ සුරන්ගනා කතාවේ
    …ලස්සන සුරන්ගනාවී
    …දසන් විදා සිනහ නගන වෙලාවේ
    …හදවත කූල් කරාවී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විහඟ ගීතය නිහඬ ඇයි
    කියනු මැන කොඳුරා
    නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
    විහඟ ගීතය නිහඬ සුසුමක නැවති...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා
    මනෝ නන්ද පෙම් වන්තයෝ
    එහේ ගිහින් හිදින්නෙලූ

    ආදරේ සුරංගනා......


    අපරාදෙනේ මල්ලිලා දෙන්නම මැකුවනේ :baffled:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    නෙතින් නෙතට එබී බලා, ගන්න හදවත..
    ඉස්සර මෙන් ඇවිත් යන්න, සරසවි බිමට..
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා, ඉන්න කඳුලට..
    බිම වැටෙන්න දෙන්න එපා, රිදෙයි හොඳටම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුළු මුහුද ම හඬයි
    මම වෙරළේ නිසසලයි
    ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි
    මුළු මුහුද ම හඬයි
    ඔබ වෙරළේ නිසසලයි
    මම මුහුදයි ඔබ වෙරළයි මට සි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුවද දෙන මල් වනේ
    බිගුන් බැදිලා
    කදුළු බිදු නිල් නුවන්
    පුරා රැඳිලා
    ඔබේ ළමැදේ
    සෙනේ මැදුරේ
    සුසුම් නැගිලා
    සුවද දෙන මල් වනේ
    බිගුන් බැදිලා
    කදුළු බිදු නිල් නුවන් පු......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    පිස්සු හැදෙන සද ඔයාව දැක්කම
    ගගේ මාලු ඇගේ නටනවා
    ගන්නට ඔය අත දෙනවානම් මට
    සීනී නැතිව මම තේ බොනවා

    පොල් රොටියක් හදන් කාලා තිබිලි වතුර ටිකක් බීලා
    යමුද දෙන්න හදට පැනලා දැන්
    කන්දක් උඩ ගෙයක් හදලා පොඩි කඩයක් දාන් ඉදලා
    ලොකු දරු පව්ලක් හදා ගනිමු බන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හ...

     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    හිත හිරිවට්ටන ඔය ලොකු ඇස්දෙක ලියාගන්න සින්නක්කර
    නිදන් කරන්නද මන් මගේ පනටික අහන්කාර ඔය හිත යට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුනා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ..
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..♫
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී......
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බඳිමී......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තාරකා පුරා වලා තීරේ....
    ආදරේ ලියූ කවි ගානේ....
    සෑබෑවෙලා දුටු සිහිනේ.....
    මා හදේ පිරේවි ඔබේ ආදරේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දිනයක ඔබ මා...
    හිරි පොද වැස්සේ,
    මල් කුඩේ යටින් පිය මැන්නා..
    මොනවද හෙමිහිට මිමිණුවා....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලා තීරයෙන් එහා~
    කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුම් විමන්~
    අපේම ලෝකයක්..
     
    Last edited:
    Status
    Not open for further replies.