වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද.........