මා ආදරනීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ අරක්ෂක කදවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටුකර ලන්නයි
අම්මේ මා කැපවුනේ ඒ යතුකම ඉටුකර ලන්නයි...
මේ ලියන්නේ අරක්ෂක කදවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටුකර ලන්නයි
අම්මේ මා කැපවුනේ ඒ යතුකම ඉටුකර ලන්නයි...


