Sinduwen Sinduwa

Status
Not open for further replies.

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මා ආදරනීය මගේ අම්මා වෙතටයි
    මේ ලියන්නේ අරක්ෂක කදවුරේ සිටයි
    අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි
    මා කැප උනේ ඒ යුතුකම ඉටුකර ලන්නයි
    අම්මේ මා කැපවුනේ ඒ යතුකම ඉටුකර ලන්නයි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යසෝධරා යසෝධරා
    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    යසෝධරා යසෝධරා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රටකට ඕනේ අපමණ අගයක්
    හෙටකට ඕනේ ටැට්ටර් යුගයක් :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිමද නාවේ ඇයි නාවේ තරහා වී
    කවුද කිවේ බොරු කිවේ මගේ දයා
    පෙර නුයේ ඇයි වුයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔ...


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හානයේ පිපිච්ච
    මන්දාරමේ පෙඟිච්ච
    සන්හුන් සුවින් පිරිච්ච
    මල් හිනාව මානයේ....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි...,
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    දෑවැද්ද සොයලා මම බැදපු කසාදේ
    මට හරිම හිසරදේ
    මේක නරක දසවදේ
    අයි ගෙටින් අ ඩවුරී ගෙදර හරි මල ගෝරි
    අපොයි මට වද දේවී මගේ සෝබන බාරී

    කලේ වතුර නෑ කුස්සියේ දුම නගින්නේ නෑ
    ඉවුම් පිහුම් බෑ එනමුත් කන්න දන්නේ නෑ
    කන කඩචෝරූ අතේ නෑ දැන් ඉතුරු
    හිසරදේ දැනෙයිලූ ඇදෙන් බහින්න බැරිලූ

    කරට ගත්ත බෙරේ ගහන් දෙන් අබරෝ උබ නාඩන්
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලින්ගනේ...
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් තත්සරේ...
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම :eek:

    දුක නැතුවමත් නෙමේ ඔබ යන්න යනවනම් :eek:

    "ම" යන්න
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මිදුවෙන් වසී කදු යාය සලිත වී
    ඔය වගේ සීතලෙන් නලියාවි කිචිකවී
    නිල නිම්නයේ රතු රෝස මල් පිපි
    අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වේවි
    ලා හිරු ගෙ


    මොකෝ මචෝ සෑඩ් මුඩ්?
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
    කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
    උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ
    පියාගේ නම ඉරක්‌...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොලොම්තොට නැත මහළු වී..
    අවන්හල නැත පැරණි වී..
    එදා හඳමයි අදත් යෞවනයේ..
    එහෙත් අප දෙදෙනා..
    බලන් කැඩපත..,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා
    තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා
    සිනමා පටයේ රැදෙන සුන්දර සිහින රැගුම
    සිත ලඟ රඟනවද ඔ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යනවනම් අනේ මන් අරං යන තැනකට යන්න රත්තරන්...
    හිගා කකා කොලපතක් අරං... ලුනුයි බතුයි කමුකෝ රත්තරන්.. :cool:

    "න්" අල් නයන්න...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජී...



    යනවනම් අනේ මන් අරං යන තැනකට යන්න රත්තරන්...
    හිගා කකා කොලපතක් අරං... ලුනුයි බතුයි කමුකෝ රත්තරන්.. :cool:

    "න්" අල් නයන්න...
    "ඔ" වලින් ඉවරකලහම "ය" වලින් පටන්ගන්නේ මොකද:eek:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නා නා නෙ නා නනේ නා නා
    නා තම්දේ නා තම්දේ නා නා
    රන් කුරහන් මල සේ මා
    සුපිපුණු ඔබේ වත බෝමා
    දැක්ක
     
    Status
    Not open for further replies.