දිවුරාල පවසන්න මට ආදරෙයි නම් මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 19, 2015 #12,181 දිවුරාල පවසන්න මට ආදරෙයි නම් මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්...
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 19, 2015 #12,182 මගබලයි ඔබ සොයයි සිහිනෙකී ආදරේ Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 19, 2015 #12,183 රෑ වැඩමුරය අවසන් වන කණිසමට~ නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට.. අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට~ නුඹේ ලොවට රෑ වෙයි පෙ.. Reactions: dj knight
රෑ වැඩමුරය අවසන් වන කණිසමට~ නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට.. අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට~ නුඹේ ලොවට රෑ වෙයි පෙ..
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 19, 2015 #12,184 පිනිවැටුනට සුදු නෙලුමට බර වැඩිවෙන්නෑ මල පැන්නට කෙල්ලන්හට කොල්ලෝ සැලෙන්නෑ ලගනොමැතිව දුර හිටියට අමතා වෙන්නෑ ඔයාගේ ඔය පුන්චි හිතට දුකක් දෙන්න බෑ Reactions: rcccc
පිනිවැටුනට සුදු නෙලුමට බර වැඩිවෙන්නෑ මල පැන්නට කෙල්ලන්හට කොල්ලෝ සැලෙන්නෑ ලගනොමැතිව දුර හිටියට අමතා වෙන්නෑ ඔයාගේ ඔය පුන්චි හිතට දුකක් දෙන්න බෑ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 19, 2015 #12,185 බැද්ද පුරා සුදු රෙද්ද වගේයි යස~ ඉද්ද පනා මල් කැන් පිපිලා~ Reactions: rcccc
darshanaprasad Member Nov 4, 2007 464 46 0 44 Warakapola Sep 20, 2015 #12,186 ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වාගෙ නෑ Reactions: rcccc
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වාගෙ නෑ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 20, 2015 #12,187 නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුනා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උනා සිත පතන්නේ ඒ ඔබයි මට පෙනෙන්නේ ඒ රුවයි මට ඇසෙන්නේ ඒ හඩයි හදවතින්ම ඔබ... Reactions: DAMER and dj knight
නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුනා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උනා සිත පතන්නේ ඒ ඔබයි මට පෙනෙන්නේ ඒ රුවයි මට ඇසෙන්නේ ඒ හඩයි හදවතින්ම ඔබ...
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Sep 20, 2015 #12,188 wisirunu mal pethi dothata gath kumari... e pethi ek kara malak soyana boladi...
Mindfulness Member Aug 27, 2015 257 15 0 Sep 20, 2015 #12,189 ඩිගි ඩිගි ඩිගි ඩිගාරේ බට්ට පුතා කොහෙ ඉන්නේ.
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 20, 2015 #12,190 නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ වස්සානෙ ආයෙත් එන්නෑ කවදා
Mindfulness Member Aug 27, 2015 257 15 0 Sep 20, 2015 #12,191 දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි..
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 20, 2015 #12,192 Yowun sihina loke sowin ay thewenne ma ha sinasenna geeyak gaya. Lanwee sandi i
Mindfulness Member Aug 27, 2015 257 15 0 Sep 20, 2015 #12,193 දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා Last edited: Sep 20, 2015
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 20, 2015 #12,194 Dease welemin ma pawasana karana sithage ethemin ma mumunana karana heenen awidin ma pawasana karana mage adare nodenedo ma miyena thuraa
Dease welemin ma pawasana karana sithage ethemin ma mumunana karana heenen awidin ma pawasana karana mage adare nodenedo ma miyena thuraa
Mindfulness Member Aug 27, 2015 257 15 0 Sep 20, 2015 #12,195 රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනූ ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ මිහිර සොයා ගිය මගෙ ජීවය දැන් කඳුළැලි හා ලත වෙන්නේ සමාවෙයන් සොඳුරිය තවමත් මා අතමයි වරද තියෙන්නේ
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනූ ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ මිහිර සොයා ගිය මගෙ ජීවය දැන් කඳුළැලි හා ලත වෙන්නේ සමාවෙයන් සොඳුරිය තවමත් මා අතමයි වරද තියෙන්නේ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 20, 2015 #12,196 රෑ අහසේ.... තරු කැට පායා දිලුනා... මා තනි වී...... සිතිවිලි සයුරේ වෙලුනා... තරු එළියක් නිල් දෙනෙතට වැටිලා... සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා... ආදරයෙන් අප පියමං කෙරු හැටි.. තරුකැට මා මතකයට ගෙනෙනවා... සිතට දැනෙනවා...
රෑ අහසේ.... තරු කැට පායා දිලුනා... මා තනි වී...... සිතිවිලි සයුරේ වෙලුනා... තරු එළියක් නිල් දෙනෙතට වැටිලා... සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා... ආදරයෙන් අප පියමං කෙරු හැටි.. තරුකැට මා මතකයට ගෙනෙනවා... සිතට දැනෙනවා...
Mindfulness Member Aug 27, 2015 257 15 0 Sep 20, 2015 #12,197 ~Titi~ said: රෑ අහසේ.... තරු කැට පායා දිලුනා... මා තනි වී...... සිතිවිලි සයුරේ වෙලුනා... තරු එළියක් නිල් දෙනෙතට වැටිලා... සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා... ආදරයෙන් අප පියමං කෙරු හැටි.. තරුකැට මා මතකයට ගෙනෙනවා... සිතට දැනෙනවා... Click to expand...
~Titi~ said: රෑ අහසේ.... තරු කැට පායා දිලුනා... මා තනි වී...... සිතිවිලි සයුරේ වෙලුනා... තරු එළියක් නිල් දෙනෙතට වැටිලා... සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා... ආදරයෙන් අප පියමං කෙරු හැටි.. තරුකැට මා මතකයට ගෙනෙනවා... සිතට දැනෙනවා... Click to expand...
1118lakmalkumara Well-known member May 21, 2009 30,468 3,162 113 斯里蘭卡 Sep 20, 2015 #12,198 Wikasitha watha kamale Neth bambarun patale Balmata nethu sangale Sithu sithuwili patale Landune ma pathana Sihine hada saluna............
Wikasitha watha kamale Neth bambarun patale Balmata nethu sangale Sithu sithuwili patale Landune ma pathana Sihine hada saluna............
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 20, 2015 #12,199 නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමණයි අචල ආදරෙන් බැදුන ඔබ කෙරේ එලෙසමයි Last edited: Sep 20, 2015
නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමණයි අචල ආදරෙන් බැදුන ඔබ කෙරේ එලෙසමයි
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 20, 2015 #12,200 Mindfulness said: Click to expand...